IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලක් පුතා ජපානයට ගොටුකොළ කවයි

වල් පැලෑටියක් ලෙස ජපනුන් හඳුන්වන ගොටුකොළයේ ඖෂධීය වටිනාකම හඳුන්වා දීමට එරට රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයකු වන බෙන්තොට දෙද්දුව යූ.කේ. නුවන් සමීර ගුණවර්ධන (30) සමත් වෙයි. බෙන්තොට ඇලකාක, මතුගම කන්නන්ගර හා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවකු වන ඔහු ජපානයේ අමා-චෙන් සාගර දූපත් නගර සභාවේ සංවර්ධන ප‍්‍රවර්ධන නිලධරයායි. ගොටුකොළ සලාද, සුප්, කැඳ ආදිය ජපාන අවන්හල්වලට ද ප‍්‍රචලිත කළ ඔහු හරිතාගාරයේ ගොටුකොළ වවයි. ඔහු වසන දූපත වර්ග කිලෝමීටර් 34කි. ජනගහනය 2500කි.



අදහස් (0)

ලක් පුතා ජපානයට ගොටුකොළ කවයි

ඉසුරුගම ධම්මතිලක හිමි Monday, 16 January 2012 07:42 PM

ඔබ සැබෑ ලක් පුතෙක්.

:       0       0

kans boy Tuesday, 17 January 2012 10:50 AM

ලංකාවේ හිටියානම් මේහෙම පේන්නෑ

:       0       0

ප්‍රියාන් Sunday, 15 January 2012 12:26 PM

ඔබ රටට ආඩම්බරයක්

:       0       0

මිනෝලි Sunday, 15 January 2012 12:32 PM

රටක් වටින පුතෙක්. හැදූ වැඩූ දෙමාපියන්ටත් ආසිරි! හෙළ ඖෂධවල අගය දන්නෙ ටික දෙනයි

:       0       0

ලලිත් Sunday, 15 January 2012 02:11 PM

මෙවැනි තවත් දේ කිරීමට ඔබට තවත් ශක්තිය හා ‍ධෛර්යය ලැබේවා!

:       0       0

ඩයස් Qatar Sunday, 15 January 2012 02:14 PM

නියම ලාංකිකයෙක්

:       0       0

ජයී Sunday, 15 January 2012 02:38 PM

කුඩා ආසියාතික රටක වැසි‍යෙක් ජපන් වැසියන්ට කළ ප්‍රශංසනීය උදව්වක්. ඉතාමත් අගය කරමි.

:       0       0

අසංක Sunday, 15 January 2012 03:37 PM

සමහරු නම තියනවා, සමහරු නම කනවා

:       0       0

ජනක Sunday, 15 January 2012 03:55 PM

අපේ හොඳ දේවල් ලෝකයට හඳුන්වා දුන් ලක් පුතුට අපේ ප්‍රණාමය

:       0       0

තිතා Sunday, 15 January 2012 04:10 PM

අපේ කෙනෙකුගේ හොද වැඩක් අගය කළ යුතුයි

:       0       0

කේ.පී.ජී.පී. පතිරණ Sunday, 15 January 2012 04:40 PM

නියම වැඩක්. ගොටුකොළ කෑවාම මොලේ පෑදෙනවයි කියල තමයි ආයුර්වේදයේ කියන්නේ. දැනටමත් මොලෙන් හොදටම වැඩ ගන්න ජපනා ගොටුකොළ කාලා කොහෙන් නවතීද දන්නෙ නෑ.

:       0       0

ඉන්දිකා Sunday, 15 January 2012 06:28 PM

ඔබගේ වෑයමට මාගේ සුබ පැතුම්

:       0       0

රංග ශානි Sunday, 15 January 2012 06:40 PM

රටටම ආඩම්බරයි කියලා වැඩක් නැහැ. සුබ අනාගතයක්

:       0       0

යාපා Sunday, 15 January 2012 07:46 PM

කොහෙ ගියත් දකුණු එක්කෙනෙක් ඉදිරියෙන්..

:       0       0

නාලක Monday, 16 January 2012 06:12 AM

ආඩම්බරයි ඔබ ගැන. ඔබ ඉන්න ඕන ලංකාවේ.

:       0       0

saman Monday, 16 January 2012 08:48 AM

ලංකාවේ නම රැකගෙන ස්තුතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2354 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site