IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලක් නැටුමෙන් නාපෝලිය දිදුලයි

ඉතාලියේ නාපෝලියේ ශ්‍රි රිද්ම රංග ආයතනයේ සිසුන්ගේ  නුපුර රාවය 06 නෑටුම් ප්‍රසංගය පසුගියදා සිලිස්සියානෝ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

දේශිය නර්තනයේ සෑම අංගයක්ම වේදිකාවට ගෙනා  සිසුන්ගේ රංග දක්ෂතාවයන්ගෙන් ප්‍රබෝධමත් වී සිටි පන්සියයට අදික ඉතාලි ශ්‍රි ලාංකික නරබන්නන්ට සාම්ප්‍රදායික වෙස් නෑටුමේ අලුත් දෙයක් දෑක ගෑනිමට හැකිවිය.

ශ්‍රි ලංකාවේ හා ඉතාලියේ සිටින දක්ෂතම බෙර වයන්නන් තිදෙනෙකුගේ බෙර පදයට ශ්‍රි රිද්ම රංග ආයතනයේ නෑටුම් ආචාර්ය ජගත් වික්‍රමසිංහ හා තවත් නෑට්ටුවන් දෙදෙනෙකු නරබන්නන් තව තවත් ආකර්ශනය කර ගනිමින් සාම්ප්‍රදායික වෙස් නෑටුම වෙදිකාවේ ඉදිරිපත් කරමින් සිටි.

ඒදා තමාට සිටි දක්ෂතම ගෝලයා (ජගත් වික්‍රමසිංහ) මෙදා විදෙස් රටකට විත් දේශිය නෑටුම් සාස්ත්‍රය දරු දෑරියන්ට කියා දෙන ගමන් වේදිකාවේ වෙස් නැටුම ඉදිරිපත් කරන අයුරු බලා සිටි මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් නැටුම අතරතුර වේදිකාවට ගොඩවිය.

සාම්ප්‍රදායික වෙස් ඇදුම ඔහු සතු නොවීය. වයි වර්ණ ඇඳුමකින් සෑරසි සිටි මහචාර්යවරයා තම ගෝලයා සමග එක ලෙස වෙස් නැටුම නටන විට බෙර හඩ නොවෑසෙන සේ අත්පොලසන් හඩින් ශාලාව දෙදුරුන් දුනි.


 



අදහස් (0)

ලක් නැටුමෙන් නාපෝලිය දිදුලයි

සුලෝචනා Friday, 15 November 2013 03:48 PM

අපට මොනතරම් ආඩම්බරද? (ස)

:       0       0

චාමර Saturday, 16 November 2013 03:45 AM

හරිදෙයක් හරි විදියට කළ සාර්ථක උත්සාහයක්.සුබ පැතුම් (නි)

:       0       0

ජනිත ගොඩගම (අ) Friday, 15 November 2013 09:23 PM

අති විහිෂ්ටයි ගුරු පියාණනි,ඔබේ ඇගයීම සබැ දක්ෂින් වෙනුවෙන්. ඔබ අපට ආඩම්බරයක් ජගත් සොයුරණනි.ඔබට නීති ජය........! (අ)

:       0       0

සම්පත් ගුණතිලක Friday, 15 November 2013 10:41 PM

අපිත් බැලුවා. හරිම වටිනවා. මේ වගේ නර්තන පිට රටකදී බලන්න ලැබීම භාගයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site