IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක් ධීවරයෝ 15 නිදහස ලබති

ඉන්දිය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධිවරයින් 15 දෙනකු හා යාත්‍රා තුනක් නිදහස් කර ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. මොවුන් මිගමුව, හලාවත හා ත්‍රී කුණාමලයෙන් මුහුදු ගිය අයයි. ධීවර අමාත්‍යාංශයේ මැදිහත්විම මත නිදහස් කෙරුණු මෙම ධීවරයින් 15 දෙනා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්විම මත කඩිනමින් දිවයිනට ගෙන්විමට නියමිතය



අදහස් (0)

ලක් ධීවරයෝ 15 නිදහස ලබති

මංගල Tuesday, 26 June 2012 03:03 PM

විජය, තන්හාව... තන්හාව.. බලන්නකෝ අපේ ගම්වල වැටවල් වලට වෙන දේ.. හැමදාම රණ්ඩු.. සීමාව පෙන්නල.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 June 2012 07:12 PM

එ අහිංසක ධීවර පිරිස මුදා ගැනීමට නොපැකිලව කටයුතු කළ ගරු ධීවර ඇමතිතුමනි ඔබතුමාට හා එම අමාත්‍යාංශ නිලධාරීන්ට අපේ ප්‍රණාමය.

:       0       0

මධු Monday, 25 June 2012 07:38 PM

ලංකාවේ ඉන්න ඉන්දීය ධීවරයෝ 15ත් නිදහස් කළා න්ම නේද හොද? එතකොට දෙපැත්තටම සාධාරණයි

:       0       0

ප්‍රභා Monday, 25 June 2012 09:04 PM

ආචාර්යතුමා උපදේශක කමක්වත් ඉල්ලනද යන්නේ

:       0       0

බෙන් ටෙන් Monday, 25 June 2012 09:01 PM

ධිවරයිනි.... ඔබ ඉන්දියාවෙන් නිදහස ලැබීම ගැන ගොඩාක් සතුටු වෙමු. නමුත් අනුන්ගේ මායිමට ගොස් මසුන් අල්ලනවට වඩා අපගේ මුහුදු සීමාවේ ඉන්න මාළු ටික අල්ලගත්තනම් නේ ද හොද.... මොකද ඉන්දියාවෙත් ඉන්නේ අපි වගේ අහිංසක මිනිස්සුනේ. සාධාරණ ලෙස රැකියාවේ නිරත වී සාධාරණ ලෙස ජීවත් වීමට අපි අදිටන් කරමු. ඔබට ජයවේවා...!!!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 June 2012 09:24 PM

මට උපදේශක කමක් ඕන නැහැ.තියන එකත් පරිස්සම් කරගෙන ඉන්නේ හරිම අමාරුවෙන්.මට දැන් මේකට ප්‍රතිචාර දාන එකත් තහනම් කරලයි තියෙන්නේ.මට රජයවත් රජයේ ප්‍රතිපත්තිවත් විවේචනය කරන්න නීත්‍යානූකූලව තහනම්.මා ගැන අනුකම්පා කරන්න.විශ්‍රාම අරගත්දාක ටිකක් නිදහසේ හිතට එකඟව කතා කරන්න ආසයි.ඔයාලා තරුණ දරුවෝ අපි වගේ නෙවෙයිනේ.මේ රස්සාව නැතිවුනොත් වෙන ජීවත්වෙන්න ක්‍රමයක් නැහැනේ ඒකයි පුතේ.

:       0       0

විජය Monday, 25 June 2012 10:15 PM

අපේ සීමාවේ මාලු ඕනතරම් ඉන්දැද්දී ඇයි දන්නේ නෑ අනුන්ගේ සීමා වලට ගියේ

:       0       0

අමිල කටුනායක Monday, 25 June 2012 11:01 PM

අපේ අය මලු අල්ලනවා ඒ අයව බරතයෝ අල්ලනවා

:       0       0

අමිල Monday, 25 June 2012 10:23 PM

අපේ අය මාලු අල්ලනවා.ඒ අයව භාරතයො අල්ලනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site