IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක් දරුවා සෞදි අනතුරින් මරුට

ජපානයේ සිට සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ලාංකික පවුලක හය හැවිරිදි දැරියක මාර්ග අනතුරකින් මිය ගියාය.

දැරියගේ මව රෝහල්ගත කරනු ලැබ සිටි.

මොහොමඩ් හා ෆාතිමා යන මව් පියන් සමඟ ඔවුන්ගේ දරු තිදෙනාද ඒ ගමනට එක්ව සිටියහ.දැරියගේ අවසන් කටයුතු කාසිම් නුවරදී සිදු කිරීමට අවසර දුන් බව එවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

 

 

 

 

 

 



අදහස් (0)

ලක් දරුවා සෞදි අනතුරින් මරුට

නිමල් Thursday, 24 April 2014 03:21 PM

ගොඩක් දුක හිතෙන කතාවක් (දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 24 April 2014 03:53 PM

මක්කම වාහන තද බදය හැමදාම.දෙමාපියෝ සැලකිලිමත් වෙන්න ඕනේ කුඩා දරුවන් සමග ගියාම.අනතුරු වගේම දරුවන් අතරමන් වෙනවා අධික ජනගහනය නිසා.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site