
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLFTA) පිළිබඳ පස්වෙනි සාකච්ඡා වටය අද (26) කොළඹ දී ආරම්භ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ආසියා රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව මෙම සාකච්ඡා පැවැත්වෙි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා ඇරැඹෙයි
chandima Tuesday, 27 June 2023 06:32 AM
දෙයියනේ කියලා ගිනි පොලියට හරි අතමාරුවක් ගන්න ඉන්න චීනාවත් නැති කරගන්න හදන්නේ... දූරදර්ශී පාලකයෙක් නිසා මොකුත් කියන්නත් බයේ බැහැ...