IMG-LOGO

ලක් ජනපති, ඔබාමා යුවළ හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී ඇමරිකා  රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවිය.

මේ අතර මිහිතලය ආරක්ෂා කර ගැනීම සඳහා ලොව සියලූම රටවල් අනුගමනය කළ යුතු ක්‍රම හා විධි සහිත ඓතිහාසික සම්මුතියක් වූ පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාවේ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කළ බවට වූ වාර්තාව මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන්ට පිළිගැන්වීමද සිදු කැරිණි.

එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකා  ජනාධිපති බැරැක් ඔබාමා පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබාමා යුවළ සමග ඡායාරූපයකටද පෙනී සිටියේය.

02 0302bimabim01

 



අදහස් (0)

ලක් ජනපති, ඔබාමා යුවළ හමුවෙයි

කසුන් Thursday, 22 September 2016 05:11 AM

දැන් මෙහේ ඇවිල්ලා කියනදේත් අහලම ඉමුකෝ (නි)

:       0       0

පළිහවඩන Thursday, 22 September 2016 05:32 AM

ඔබ අප‍ේ රටට අභිමානයක් ජනපතිදුනි (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 22 September 2016 05:43 AM

පිරිසිදු චේතනාවෙන් කරන සේවයේ රැස් හැමතැනම විහිදෙනවා. (ම)

:       0       0

අනුර Thursday, 22 September 2016 05:40 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

සිරි Thursday, 22 September 2016 06:00 AM

ජයසේකර, තරහ නැතුව බදු වලින් වැඩිවුණ බඩු ලිස්ට් එක පොඩ්ඩක් කියමුද බලන්න? (නි)

:       0       0

ජයසේකර Thursday, 22 September 2016 06:08 AM

සිරී, ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)

:       0       0

නුවන් Thursday, 22 September 2016 06:16 AM

රට රටවල ඇවිදිනවා වගේම ඒවායින් ප්‍රයෝජනයකුත් තිබෙන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 22 September 2016 06:32 AM

ඔබාමා යුවල නම් කටපුරා හිනාවෙලා ඉන්නේ. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 22 September 2016 06:58 AM

2025 දක්වා ඔබමය අපගේ නොසැළෙන ජනපති .... (නි)

:       0       0

සිරි Thursday, 22 September 2016 06:55 AM

ජයසේකර, ලංකාවේ නම් තමයි. තරහ නැතුව දාමුකෝ බලන්න බඩු ලිස්ට් එක (නි)

:       0       0

ගයාන් Thursday, 22 September 2016 07:30 AM

අහෝ! අපේ අසරණ වූ රට, ජාතිය බේරගන්න එන්නේ කවුද? (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 22 September 2016 08:01 AM

මෙවන් නායකයෙක් රටකට වාසනාවන්! (නි)

:       0       0

බන්දුල Thursday, 22 September 2016 07:56 AM

ඔබතුමාට සුබ පැතුම්! අපේ රට වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. (නි)

:       0       0

ජසීම් Thursday, 22 September 2016 08:34 AM

ජයවේවා ශ්‍රී ලංකා මාතා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site