නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ‍්‍රලියාව ලකුණු 20 - 06 ක් ලෙස පරාජය කරමින් ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේය. නවසීලන්ත කණ්ඩායම සහ ප‍්‍රංශ කණ්ඩායම අතර අවසන් මහ තරගය මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක කුසලාන රග්බිතරගාවලියේ අවසන් මහ තරගයට නවසීලන්තය