අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් ඉන්දියාවේදී ලබන ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතය නම් කර තිබේ.
ශෂිකලා සිරිවර්ධන නායිකාව ලෙස කටයුතු කරන අතර උප නායිකාව ලෙස සඳමාලි දොළවත්ත නම් කර තිබේ.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතය:
ශෂිකලා සිරිවර්ධන (නායිකා), සඳමාලි දොලවත්ත (උප නායිකා), චමරි අතපත්තු, ලසන්ති මධුෂානි, ඩිලානි මනෝදර, ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනි, ප‍්‍රසාදිනී වීරක්කොඩි, දීපිකා රසාංගිකා, ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ, යශෝධා මෙන්ඩිස් සහ ෂෙරීනා රවිකුමාර්
අතිරේක ක‍්‍රීඩිකාවෝ:
රංගිකා ප‍්‍රනාන්දු, නිලක්‍ෂි ද සිල්වා, නිපුනි හංසිකා, දර්ශනී ධර්මසිරි සහ චමරි පොල්ගම්පොල
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලෝක කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකා කාන්තා පිල නම් කරයි
රොෂාන් Friday, 28 December 2012 03:49 PM
මෙහෙමනම් හරියන්නේ නෑ. කිසිම වැඩක් නෑ (ස)
සමන් Saturday, 29 December 2012 04:50 AM
නංගිලා ටික එල්ලෙ ගහන්න ගියානම් වඩා හොදි.. හොද අය එළියෙ.. (නු)