"ලෝක කවි දිනය" නිමිත්තෙන් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී කවි දින සැමරීම සිදුකෙරුණි. මෙය අභ්‍යන්තර කටයුතු හා වයඹ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණ. මෙහිදී ප්‍රධාන දේශන තුනක් හා ප්‍රවීණ කවියන් වන පියසේන රතුවිතාන, කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන, රත්න ශ්‍රී විජේසිංහ, කල්වයල් වේ කුමාරසාමි, කලෛයිවාදී කලීල් යන කවීන්ට සම්මාන ලබාදීමද සිදුකෙරුණි.
ඡායාරුප - ඒශාන් ප්‍රනාන්දු




2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක කවි දිනය නිමිත්තෙන් කවියන්ට උපහාර