IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක් කත සෞදියේදී මරුට

නිවසේ මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දරුණු පිලිස්සුම් තුවාල ලැබ සිහි සුන්ව සිටි  ශ්‍රීලාංකික ගෘහ සේවිකා ෆාතිමා සෆායා (38 ) රියාඩ් නගරයේ රාජකිය සෞදි රෝහලේදී (සෙමෙසි) 28වැනිදා මිය ගියාය.

මෙම මරණ සම්බන්ධව පරික්ෂණයක් පැවැත්වේ.

දෙදරු මවක්වන ෆාතිමා මීට මාස 15 ට පෙර සෞදියට පැමින ඇත. වැඩකළ නිවසේ ගැස් ගඳක් එනබවට එහි ස්විමිදුවගේ දරුවා කීවත් ෆාතිමා විදුලි යතුරක් දමන්නට යාමේදි ඇය මෙම ගින්නට හසුවී ඇත.

ශ්‍රී ලංකාවේ සිට් ඇගේ සොහොයුරා ඇගේ අවසන් කටයුතු කිරිමට සෞදියට පැමිණියේය.ඇයට වන්දියක් ලැබීමට ද නියමිතය.



අදහස් (0)

ලක් කත සෞදියේදී මරුට

කෙහෙල් Saturday, 31 May 2014 10:41 AM

වන්දි වලින් අම්මව මනින්න හැකිද (අ)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 30 May 2014 09:13 PM

අසා හිතන සියලු දේවල් කාසි වලට ගත හැකිය. අම්මව කාසි වලට ගත නොහැකිය සෝචනීය පුවතක් (දිල්)

:       0       0

කාන්තිලතා Friday, 30 May 2014 09:23 PM

ඇත්ත රිස්වාන් .කොපමණ විශාල වන්දියක් ලැබුණත් ඒ දරු දෙන්නට ඒ අම්මව ලබන්නේ නැහැ (අ)

:       0       0

චමල් Saturday, 31 May 2014 11:50 AM

කණගාටු වෙන්න එපා. (ස)

:       0       0

ශාන්ති Saturday, 31 May 2014 12:50 AM

ඔව් රිස්වාන් මුදල් කොපමණ ලැබුනත් අම්මව ඒ දරුවට නොලැබේ නම්(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site