චීනයේ බීජිං අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රෙය්දී අලුත් අවුරුදු උත්සවය අද (15) පැවැත්විණි. ලිපි ගිනි මෙලවීම, ආහාර පිසීම හා අනුභවය ඇතුළු අවුරුදු චාරිත්‍ර මෙන්ම සම්ප්‍රදායික අවුරුදු කෙළි සෙල්ලම් ද එහි විය. එරට සිටින ශ්‍රී ලාංකිකයෝත්, චීන ජාතිකයෝත් තානාපති නිලධරයෝත් ඊට එක්වූහ.
දෙරට අතර නිරන්තර මිත්‍රත්වයක් පවතින බවත් පළුදු නොවූ ද්විපාර්ශ්වික සබදතා ඇති බවත් තානාපති රංජිත් උයන්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් අවුරුද්ද චීනයෙත් සාරයි