IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ලොකු අයියා‘ මහ ජාතිය දාලා

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට සඳුදා (28) රාත්‍රී ඉන්දීය ධීවරයන් පිරිසක් පහර දී රුපියල් ලක්ෂ 17 පමණ වටිනා උපකරණ පැහැරගෙන ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කියයි.

දෙවුන්දරින් මුහුදු ගිය දිල්රුක් පුතා යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනකු ත්‍රිකුණාමලයට මුහුදු සැතපුම් 150ක් ඈතදී යාත්‍රා දෙකකින් පැමිණි ඉන්දීය ධිවරයෝ පිරිසක් මෙම පහර දීම කර ඇතැයි කියති.



අදහස් (0)

‘ලොකු අයියා‘ මහ ජාතිය දාලා

ජනහිත Wednesday, 02 March 2016 12:35 AM

ඔය පටන්ගත්තා විතරයි. තව දේවල් තව ඉස්සරහට බලාගන්න පුලුවන් වේවි (නි)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 01:43 AM

ලොකු අයියා හීන් නුලෙන් අඹරන ලණු කන්න කලින් තව හිතුවොත් හොඳයි. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 02 March 2016 01:50 AM

දැන් ඉන්න අය නොදන්නවා වුණාට ඔය ලොකු අයියගේ දරුවෝ ටිකෙන් වැඩිම හරියක් එදා ඉඳලම කළේ ඔයදේම තමයි (නි)

:       0       0

ජොනතන් Wednesday, 02 March 2016 02:23 AM

අපේ ජනාධිපතිතුමා මේවා ගැන හොයලා බැලුවොත් හොඳයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 02 March 2016 03:37 AM

ජාත්‍යන්ත පිළිගැනීම (ම)

:       0       0

දිල්ෂාන් Wednesday, 02 March 2016 08:45 AM

ජොනතන් කියන්නේ නරියට කුකුල්ලු බාර දෙන්න කියලනේ. (ර)

:       0       0

මිලානෝ Tuesday, 01 March 2016 01:49 PM

රටක් හැටියට අපි කාටවත් පුංචි වියයුතු නැහැ. අනික අපේ රටේ සාමාන්‍ය පුරවැසියා ඉන්දියානුවන්ට වඩා සෞඛ්‍යසම්පන්න සහ උසස් ජීවන තත්වයක් සහිතවයි ජීවත්වන්නේ. (නි)

:       0       0

ශශිකා Tuesday, 01 March 2016 03:19 PM

අනේ කිසිදෙයක් කියන්න එපා. ඕක යහපාලනයේම කොටසක් වෙන්න ඇති (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 02 March 2016 05:12 AM

ළඟදීම ගෙවල් වලට ඇවිත් ගහල යන දවස උදාවෙනවා. (බ)

:       0       0

අප්පුහාමි Tuesday, 01 March 2016 05:19 PM

ලොකු අයියා තාම වැඩ පටන්ගත්තේ නැහැ. තව සෙල්ලම් එළිවෙන ජාමෙට (නි)

:       0       0

සෑම් Tuesday, 01 March 2016 10:10 PM

ඔහොම තමයි ඉතින් ඕවා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site