IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 90ක රන් පස්සනේ එළියට

රුපියල් ලක්ෂ 90ක් වටිනා රත්තරන් බිස්කට් 18ක් කිලෝ එකයි ග්‍රෑම් 800ක් තම සිරුරේ සඟවාගෙන ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයෙක් අද කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු ත්‍රිකුණාමලයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. ඇමරිකා ඩොලර් 300ක් රුපියල් 38700 කුලියට මේ වැඩේ කර ඇත.



අදහස් (0)

ලක්ෂ 90ක රන් පස්සනේ එළියට

රෝහිතඅ Thursday, 26 December 2013 09:32 PM

ගුද මාර්ගය මෙහෙම ආදායම් මාර්ගයක් කරගත්තහම මේ අයයි ගණාකාවයි අතරේ කිසිම වෙනසක් නැහැ නේද? (නදී)

:       0       0

හර්ෂ Thursday, 26 December 2013 09:42 PM

මෙයාට නම් හොද පස්සක් තියෙනවා වාගෙයි. ඉදිරියේදී තව ප්‍රයෝජන ගන්න පුළුවන් හොදට.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Friday, 27 December 2013 12:05 AM

මේ මනුස්සයා හොරකම් කරලා නැහැනේ. ඇයි එහෙනම් මෙහෙම අල්ලන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site