IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක්ෂ 75 රට ගෙනියන්න බැරිවෙයි

රුපියල් ලක්ෂ 75ක මුදල් සමග සාජා නුවර බලා යාමට ගිය ඊන්දියා ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ රේගුව කියයි.

ඔහු සතුව රුපියල් 1000 කොළවලින් ලක්ෂ 75ක මුදලක් තිබූ බවත් ඔහු ඉන්දියන් ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයකු බවත් කියති.

20160325_135640  20160325_144100(1) 20160325_144535(1) 20160325_144639



අදහස් (0)

ලක්ෂ 75 රට ගෙනියන්න බැරිවෙයි

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 25 March 2016 06:37 AM

යහපාලන රජය රුපියල් කෝටි ගණනින් පිටරට වලට පටවන කම්බා හොරු ඉදිරියේ නිවට නියාලු ප්‍රතිපත්තියක් අනුගමනය කලාට අසරණයෙක් ඉදිරියේ නම් හරියටම නීතියට වැඩ කරනවා.ලැජ්ජයි. (අ)

:       0       0

කපුගේ Friday, 25 March 2016 06:47 AM

5000 කොළ වලින් ගත්තනම් අහුවෙන්නේ නැහැනේ (අ)

:       0       0

චන්න බුවනක Friday, 25 March 2016 05:51 PM

එක අතකට ලක්ෂ හැත්තෑ පහක් කියන්නේ අද කාලේ මොකක්ද, මිලියන ගණන් හොරකම් කළ අයත් ඔය ගුවන් තොටුපොළෙන්ම රටින් පැන්නකොට? (නි)

:       0       0

ලීලානන්ද Friday, 25 March 2016 07:24 AM

පහත් තැනින් යයි ගලා ජලේ. (අ)

:       0       0

චාමර Friday, 25 March 2016 07:34 AM

ඉන්දියන්කාරයෙක් වුණත් අහිංසකයෙක්නේ (නි)

:       0       0

සුමනසිරි Friday, 25 March 2016 07:58 AM

සල්ලි තමන්ගේ නම්, හරි විදිහට හම්බ කරලා නම් තවටිකක් සළකා බලන්න ඕනෑ නේද? (නි)

:       0       0

සමන්ති Saturday, 26 March 2016 12:54 AM

එහෙ වැඩකරන අයගේ ඩොලර් වෙනුවට මේවායින් ගෙවා ලංකාවට එවනවා ඇති. විදෙස් විනිමය වංචාවක් වගෙයි. (නි)

:       0       0

නීල් Friday, 25 March 2016 08:31 AM

මොකද ගුවන් ගමන් බලපත්‍රයක් කියන්නේ? එය ගමන් බලපත්‍රයක්. ගුවනින් හෝ නැවෙන් යන්න පුළුවන්. (අ)

:       0       0

බණ්ඩාර Friday, 25 March 2016 08:43 AM

හරිම මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ. 1000 කොළ වලින් ගේනවාද ඔච්චර මුදලක්? (නි)

:       0       0

බෙනට් Friday, 25 March 2016 11:47 AM

රුපියල් 2000 කොළවලින් ලක්ෂ කියක් තිබුනද කියල සඳහන් කරලා නැනේ .. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site