
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් ලක්ෂ 60 ක මුදලකට අලෙවිකිරීම සදහා සුදානම් වු ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල බඩල්කුඹුර ප්‍රදේශයෙ පදිංචි 29 හැවිරිදි ජංගම දුරකථන අලුත් වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන සැකකරුවෙකු බව කියයි.
නාවික හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායෙ උපාය දූතයින් යොදවමින් මෙම ගජමුතු දෙක පුත්තලමට රැගෙන විත් එහිදි මිළදි ගැනිමේ යෙදි ඉන් පසුව සැකකරු හා ගජමුතු දෙක අත් අඩංගුවට ගැනිමට හැකිවු බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකා උපාය දුතයින් යොදවමින් අදාල සැකකරුට කිසිදු ලෙසකින් සැක නොසිතන අයුරින් මෙම අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 60කට ගජමුතු විකුණන්න බැරිවෙයි
Lalla Thursday, 25 July 2024 08:22 AM
ස්වාභාවික ලෙස මියයන ඇතුලේ ගජමුතු තිබුණා නම් විකුණන එක එක වැරදිද? ඔය වගේම ඇම්බර් වලට අදාල නීතිය? වල්ලපට්ට ගස් විකිණීමේ තහනම...ඒවට හේතු මොනවාද? ආණ්ඩුවට ඒ කියන්නේ චෞර නිලධාරීන්ට බාර දෙන්න ඕනද?