රත්මලාන අඟුලානේ තෙවැනි පටුමගේ රෙදි ගබඩාවක් කඩා ටොන් හතර හමාරක් බරැති රුපියල් ලක්ෂ පනහකට අධික වර්ණ රෙදි රෝල් හාරසිය පනහක් සොරකම් කළ බව කියන සිව් දෙනකු ලොරියක් ද සමගින් රත්මලාන බෙලෙක් කඩේ හන්දියේදී අද (09) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 50ක රෙදි අඟුලානෙන් පන්නයි
චන්දි Saturday, 10 August 2013 11:33 AM
හොරකම කොහොම කරත් වැරදියි !!!හොද දඩුවම් නොලැබෙන නිසා බයක් නැතිවම හොරුන් මේ දේවල් කරනවා !!!අපි කාටද බය...?අපි මොකටද බය...? (අ)
ගැමුණු Saturday, 10 August 2013 10:35 PM
මෙන්න කම්බ හොරු (නි)
සුදත් Friday, 09 August 2013 11:06 PM
ඉතින් බලන්න කරන වැඩ! (නි)
ගුණතිලක Friday, 09 August 2013 11:15 PM
කම්බ හොරු ටිකක්නේ (නි)
මහානාම Saturday, 10 August 2013 11:28 PM
අනේ අද රටේ වෙන දේවල් (නි)
ගුණතිලක Friday, 09 August 2013 11:18 PM
මිනිස්සු ජීවත් වෙන්න අමාරු නිසා කරන වැඩ (නි)
උපාලි Saturday, 10 August 2013 05:15 AM
ලියනගේ, මම නම් හිතන්නේ ඒ වැඩේට තමයි ගෙනියන්න ඇත්තේ. නැත්නම් මේවගේ මහා පරිමාණයෙන් රෙදි රෝල් මොකටද? බොහෝදුරට කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවනි.(නදී)
ලුම්බිණි Saturday, 10 August 2013 09:30 AM
මේවා ජීවත් වෙන්න බැරුව කරන හොරකම් නොවෙයි සංවිධානාත්මක හොරුන්ගේ වැඩ. (ස)
ලියනගේ Friday, 09 August 2013 07:42 PM
ගාමන්ට් කරන අයට අඩුවට ගන්න තිබ්බා රෙදි..අහුවුනේ නැත්නම් (අ)