ලක්ෂ 40ක රන් ශරීරයේ සඟවාගෙන යෑමට ආ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
බාගෙට සෑදූ මාලයක් ඔහුගේ ගෙලේ දමාගෙන සිටි බව ද රේගුව පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ලක්ෂ 40ක රන් රේගුවෙදි එළියට
ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 29 May 2014 09:49 PM
''ඇයි මේ රත්තරන් ඔය හැටි ගණන්....?'' (නි)
සැම්සන් රියාද් Thursday, 29 May 2014 10:14 PM
රේගුවට අසුවන රන් ප්‍රමාණය මෙන්ම අසුනොවන රන් ප්‍රමාණය කොතරම්ද? කෙසේවෙතත් දක්ෂ සහ අවංක රේගු නිලධාරීන් නිසා කොටසක්වත් අප රටට ආපසු ලැබෙනවා . ඔවුන්ට ස්තූතියි! (නි)
ප්‍රේමකුමාර Friday, 30 May 2014 07:28 PM
නිකන්ම "එලියට" කිව්වම ගතියක් නෑ වගේ (අ)
ටිකිරි බණ්ඩාර Friday, 30 May 2014 12:43 PM
ඔය අල්ල ගන්න රත්තරන් වලට මොකද වෙන්නේ. (අ)