රුපියල් විසිනව ලක්ෂ අනු දහසක් වටිනා වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 4.6 ක් ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් හැට දහසක දඩයක් නියම කළ රේගුව එම වල්ලාපට්ටා තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහේෂ් හේවාවිතාරණ මහතා අද සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ අවිස්සාවෙල්ලේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකුටය.
ඔහු අද අළුයම ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 173 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 30 ක වල්ලාපට්‍ටා රාජසන්තකයි