ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ගෙන එන ලදැයි කියන කේරළ ගංජා කළුතර හා අවට ප්‍රදේශ වලට බෙදා හරිමින් සිටි යුද හමුදා කෝප්‍රල් වරයෙකු හා තවත් දෙදෙනෙකු අද (23) හොරණ දී රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හමුදා සෙබලා කුරුණෑගල බොයගනේ හමුදා කඳවුරේ සේවයේ නියුතු අයෙකු බව ද පොලිසිය කියයි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලක්ෂ 30 ක කේරළ ගංජා සමඟ 3 ක් අත්අඩංගුවට
ජනහිත Saturday, 23 July 2016 09:50 PM
හමුදාවේ අයට දැන් වැඩි වැඩක් නැති නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍යය බෙදා හරිනවා වගෙයි. (නි)
කිත්සිරි Sunday, 24 July 2016 02:22 AM
මේ මත්ද්‍රව්‍ය ව්‍යයසනයෙන් රට ඉක්මණින් මුදාගන්න ලැබේවා! (නි)
නිශ්ශංක Sunday, 24 July 2016 02:27 AM
නව පොලිස්පති පත්වුණාට පස්සේ මේ හැම දෙයක්ම හරියට ක්‍රියාත්මක වෙනවා. (නි)
රණතුංග Saturday, 23 July 2016 12:05 PM
නියමයි රණවිරු හෙවනැල්ලට මුවාවෙලා කරන වැඩ.(හේ)