ඇඳුම් අස්සේ සඟවාගෙන ලක්ෂ තිහක රන් කැබලි ඩුබායි සිට කටුනායකින් ශ්‍රී ලංකාවට එන්නට ආ කාන්තාවක (60) අත්අඩංගුවට ගත් රේගුව එම රන් රාජසන්තක කර කාන්තාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලක්ෂ 30ක රන් රාජසන්තකයි
සුමුදු Monday, 03 October 2016 06:56 AM
රාජසන්තක කරනු ලබන රන් රේගුව මගින් ටෙන්ඩර් ක්‍රමයට විකුණා රජයට මුදල් ලබා දෙනවා..(හේ)
තිලක් Monday, 03 October 2016 08:41 AM
මේ රත්තරන් වලට මොකද වෙන්නේ.(හේ)
ලංකා Monday, 03 October 2016 01:28 AM
මේ රාජසන්තක කරන රන් වලට කුමක්ද සිදුවෙන්නේ කියා අපි දැනගන්න කැමතියි (නි)
දිසානායක Monday, 03 October 2016 04:51 AM
ඇත්තටම මොකද ඔය මිනිස්සු රටට ගේන තහනම් නැති දේවල් රජයට ගන්නේ. රටේ සල්ලි වැඩි වෙන රට දියුණු වන ක්‍රමයක් නෙවෙයිද ඕක. කුඩු එතනෝල් නම් අල්ලන ඕන. සාමාන්‍ය මිනිස්සු සල්ලි වටිනා දේවල් ගෙනාවම අල්ලන එක අසාධාරන වැඩක්. (හේ)
තිලක්-ඩුබායි Sunday, 02 October 2016 02:12 PM
මිට පෙර අල්ල ගත්තු රත්තරන්, යුරෝ, ඩොලර් කන්දරාවට මොකද වුනේ? මොකද වෙන්නේ? ඒ මුදල් කන්දරාවම ඇතිනේ රටේ දුප්පත් මිනිසුන්ට සහන දෙන්න, සහන සලසන්න. (ර)
තිලක්-ඩුබායි Sunday, 02 October 2016 02:15 PM
අසරණයෙක් හමුවුණාම නැතිබංගම වෙන්න හැරෙන තැපෑලෙන් වගේ දඩුවම් දෙනවා. එ්ත් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු කම්බා හොරුන්ට තවම පරීක්ෂණ කර කර කාලය කා දමනවා. ලැජ්ජයි. (නි)