IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (25) ඔරුගොඩවත්ත ප්‍ර දේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්කරල් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් මිලදී ගත් බවට ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආයුර්වේදයේ නම විකුණා කාන්තාවන් විකුණලා
2024 මැයි මස 09 67 0

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස කාසියා මාවතේ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එම ක


කෝටි පහක කුෂ් ගුවන්තොටේදී මාට්ටු
2024 මැයි මස 09 76 0

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව


ලොවම පැරදූ අපේ නිවුන් ත්‍රිත්වය දිවයිනට
2024 මැයි මස 09 173 0

චීනයේ පැවති 2024 ලෝක ’’ නිවුන් ’’ මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම , එහිදී ඉදිරිපත් කළ දේශීය සංස්කෘතිකාංග විදහා දැක්වෙන නර්තනාංග


චමරි ඇතුළු ක්‍රිකට් විරුවරියෝ දිවයිනට
2024 මැයි මස 09 136 0

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්


දේශපාලකයන්ට සංවර්ධන වැඩ තහනම් වන හැඩ
2024 මැයි මස 09 359 0

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර න


අධිකරණ භූමියෙන් අතුරුදන් වැලි ලොරිය ගැන විමර්ශනයක්
2024 මැයි මස 09 274 0

ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගබඩා කර තිබු වැලි තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 555 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1786 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site