IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලක්ෂ 25 ක සීනි බහිරවයා ගිලී

කැලණිය පෙතියාගොඩ පෞද්ගලික සමාගමකින් ගෙන් වූ රුපියල් ලක්ෂ 25 ක් වටිනා සීනි ගෝනී 540 ක් ආගිය අතක් නැතැයි හිමිකරු පොලිසියට හා ප්‍රවාහන කොන්ත්‍රාත් සමාගමට දන්වා ඇත.

කොන්ත්‍රාත් සමාගමෙන් ප්‍රවාහනය ලබා ගත් උප කොන්ත්‍රාත් කරුවෙකු පසුගිය 26 වැනිදා කොළඹ වරායෙන් සීනි ප්‍රවාහනය කර ඇතැයි ද එම සීනි තිබූ බව කියන කන්ටේනරයක් පෑලියගොඩ නුගේ පාරේ දමාගොස් තිබිය දී සොයාගත් බව කියති. කවනක්ටේනරයේ මුද්‍රා ද කඩා දමා ඇති බව කියති.

කන්ටේනරය පැද වූ රියදුරාද ආගිය අතතක් නැතැයි වාර්තා වේ.

 



අදහස් (0)

ලක්ෂ 25 ක සීනි බහිරවයා ගිලී

අසින්ත Tuesday, 30 August 2016 07:47 AM

ඉක්මනට ඒ බහිරවයව හොයලා දියවැඩියාවට බෙහෙත් අරන් දෙන්න. (ර)

:       0       0

අමල් Tuesday, 30 August 2016 08:12 AM

මේක කාගේහරි වැඩක් වෙන්න ඇති. (ර)

:       0       0

වෙදගේ Tuesday, 30 August 2016 10:12 AM

ගෙනාපු කුඩු වලට හිලව් කරන්න ඇති (බ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 31 August 2016 04:34 AM

ලොකු ලොකු බිස්නස් කරන්න ගියාම ලොකු ලොකු පාඩු සිදු වෙනවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site