IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ 200 මෝටර් රථය ගිනි රකුසාට බිලි

(එම් කේ. නන්දසේන)

වත්තල සිට  කතරගම පැමිණෙමින් සුඛෝපභෝගී මෝටර් රථයක්  තම්මැන්නාව මැණික් වල සීමාව හංදීයේදී හදිසියේ ගිණිගෙන විනාශවී ඇතැයි කතරගම පොලීසිය කියයි.

මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 210 ක් පමණ වටිනාකමක් ඇතැයි රියදුරා පොලීසියට පවසි ඇත.

වත්තල, එඩෙරමුල්ල, දුම්රිය පොල පදිංචි පුද්ගලයකු සිය මිතුරකු ද සමගින් අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල ලුණුගම්වෙහෙර හරහා කතරගම බලා පැමිණෙමින් සිටියදී රාත්‍රී 11ට පමණ මෝටර් රථයේ දකුණු දෙසින් දුමක් මතුවී ගිනි ගත් බවත්, මෝටර් රථය නතර කොට මිතුරාත් සමග එලියට පැන ගත් බවත්, ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් නොවූ බවත් කතරගම පොලිසියට ප්‍රකාශ කොට ඇත.



අදහස් (4)

ලක්ෂ 200 මෝටර් රථය ගිනි රකුසාට බිලි

sharm warn Wednesday, 27 July 2022 03:47 PM

දියවන්නාවේ ඉන්න ගෙම්බන්ට මේවා පොඩ්ඩක් බලාගන්න දෙන්න. හිතන් ඉන්නේ අර ඉන්ධන බොන වාහනවලින් යන එක තමයි ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය කියලනේ... එකක්, දෙකක් ගිනි ගනියන්කෝ දෙයියනේ...!

:       0       0

මිශ්‍ර කල ඉන්ධන Wednesday, 27 July 2022 04:18 PM

වාහනයට ගහපු මිශ්‍ර කල ඉන්ධන තෙල්වල ප්‍රතිඵල..! එංජිම රත්වුනා...නොසිතු විදියට..!

:       1       1

sampath Thursday, 28 July 2022 04:15 PM

ඔය වගේ වාහනයක් ගිනි ගැනීම ප්‍රෙහෙලිකවක් රක්ශණය සම්බන්ද ප්‍රශ්නයක්වත්ද?

:       1       2

Sanath Thursday, 28 July 2022 06:30 PM

ආනයනය කරන ලද පෙට්‍රල්වල තත්ත්වය හොඳ නැතිව හෝ කෑන්වල බැරල්වල හංගගෙන තියපු පරණ තෙල් ගහලා වෙන්නත් පුළුවන්.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site