මගී භාණ්ඩ වශයෙන් ප්‍රකාශ කළ ඩුබායි සිට මෙරටට එවා තිබුණු රුපියල් කෝටි 4 කට අධික විදේශිය සිගරැට් ලක්ෂ150 ක් රේගු ආදායම් අධික්ෂණ අංශය මගින් ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංශයේදී අද (21) අත්අඩංගුවට ගෙන ඇත.මේ පිළිබදව රේගුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 150 ක හොර සිගරට් අසුවේ
චන්ද්‍ර Thursday, 21 November 2013 11:41 PM
දයා අලහකෝන්,මොකද ඒක හොයන්නේ? ගන්නද? (නි)
සුදත් රෝහණ Thursday, 21 November 2013 11:47 PM
මෙම දුම්වැටිවල හලාල් සහතිකය තිබේදැයි බලන්න. (අ)
සුදත් රෝහණ Thursday, 21 November 2013 11:47 PM
මෙම දුම්වැටිවල හලාල් සහතිකය තිබේදැයි බලන්න. (ස)
සුම්ත් Friday, 22 November 2013 12:03 AM
ආයේ රටට වෙච්ච දෙයක් (ස)
සෑම් Thursday, 21 November 2013 05:12 PM
කෝ අපේ රටේ නීතිය? දැන් සියල්ල ආගාධයට ගිහින්. අපේ රටේ අනාගතය කොයිබටද? (නි)
සමීර Thursday, 21 November 2013 05:36 PM
නියමයි (නි)
චමින්ද Thursday, 21 November 2013 05:41 PM
ඉවත් කරනවා නම් මටත් එකක් දෙන්න (නි)
නාමල් Friday, 22 November 2013 02:41 AM
හොර බඩු හැදීම සම්බන්ධයෙන් ඩුබායි වල ෂරියා නිතිය නැද්ද? අපේ සමහරු නම් කියන්නේ මෙහෙටත් ගෙනෙන්න ඕනෑ කියලයි. (නි)
සමන්ත Thursday, 21 November 2013 05:53 PM
හෙරොයින් වගේද සිගරැට් නේද...? (නි)
දයා අළහකෝන් Thursday, 21 November 2013 05:54 PM
අර කුඩු කන්ටේනර් එකට මොකද කළේ? (නි)
වෙදමහත්තයා Thursday, 21 November 2013 05:55 PM
ඩුබායි කියන්නේ ආසියාවේ හොර බඩු මුලස්ථානයක් . හොරට හදන සිගරෙට්ස් හොර මත් කුඩු . ජනප්‍රිය නම් වලට එම නමම; යොදා හොරට සාදන ප්‍රමිතියෙන් තොර භාන්ඩ මේවා සියල්ල ඩුබායි වල සිට ලෝකෙයේ සෑම රටකටම යනවා (නදී)
චන්ඩි විකී Friday, 22 November 2013 12:30 PM
වෙද මහත්තයා හරි, ඩුබියා කියන්නේ හොර ගුහාවක්. ඔය කී වෙනි වතාවද නීති විරෝධී බඩු ගෙන්වපු. රේගු නිලධාරීන්ට ස්තුතියි.(නදී)
රොනී Friday, 22 November 2013 01:40 PM
අනිවා මේක තොප්පි දාන අයගෙ වැඩක් ඕයි... (ස)