රුපියල් ලක්ෂ හතක පමණ ලෑලි තොගයක් අනවසරයෙන් ප්‍රවාහනය කළ බව කියන දෙදෙනකු, ලොරියද සමග දඹගල්ල-බදුලුවෙල පාරේ දී අත්අඩංගුවට ගත් බව මොණරාගල අඩවි වන නිලධාරීහු කියති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ හතක හොර ලෑලි අසුවේ
මීනා Tuesday, 08 April 2014 02:12 PM
මොනවද මේ අපේ රටට වෙන්නෙ. (ස)
කසුන් Tuesday, 08 April 2014 02:19 PM
අද රටේ මිනීමැරුම්, වංචා, ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම් වැඩි වෙලා.මේවා ඉක්මනින් නවත්වන්න වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. නැතිනම් අනාගත පරපුරට ලංකාවක් ඉතිරි නොවේ. (ස)
ජයවර්ධන Tuesday, 08 April 2014 02:24 PM
අවුරුද්දට කීයක් හරි හොයා ගන්න වෙන්න ඇති. ඒත් අපේ රටේ මේ සම්පත් මේ විදියට විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. මොවුන්ට උපරිම දඩුවම් ලබා දෙන්න. (ස)