IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්ෂ පහක දැව හොර ගබඩාවකින්

කටුගස්තොට හල්ඔළුවේ නීති විරෝධී දැව ගබඩාවකින් රුපියල් ලක්ෂ පහක කොස්, කුඩුදවුලා, තේක්ක, කැටකාල දැව තොගයක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය පවසයි.

 

 



අදහස් (0)

ලක්ෂ පහක දැව හොර ගබඩාවකින්

චානක Friday, 05 September 2014 09:19 PM

කව්ද ඔය බලපුළුවන්කාරයා? (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 05 September 2014 09:08 AM

මෙම දැව වර්ග ගම්වල වැවෙන, වගා කරන ගස් වර්ග නේද?හොර දැව කියන්නේ රජයේ රක්ෂිතයන්ගෙන් කපාගන්නා ගස්.ගස් කපනවිට හෝ ප්‍රවාහනයේදී වැටලීම් සාධාරණයි. ගමක සාමාන්‍ය පවුලකට අද ගෙයක් දොරක් හදාගන්න ක්‍රමයක් නැහැ. අමුද්‍රව්‍යවල මිල අධික නිසා. කටු මැටි බිත්තිය,පොල් අතු වහලය තමා අපේ උරුමය! (නි)

:       0       0

දම් Friday, 05 September 2014 01:09 PM

මේ සැරේ ගමට අලුත් රාලහාමි කෙනෙක් ඇවිල්ලා වගේ. පරන අය නම් ගෙදරටම ඇවිත් ගෙඩි පිටින් අලියා දිවුල් ගිලිනවා වගේ ගිල්ලා (නදී)

:       0       0

තිලක් Saturday, 06 September 2014 11:55 AM

මගේ ගේ හදන කාලෙ ඒ වැඩේට ගෙනත් තාවකාලික මඩුවක් හදල අසුරලා තිබුණු ලී ටික අඩවි වන කාර්යාලයෙන් දෙන්නෙක් ඇවිත් ඇල්ලුවා. ඒවා පටවාගෙන යන්න ලොරියක් එහෙමත් ගෙන්නනවා කියල බිරිඳ බය කරලා රුපියල් පහළොස් දාහක් අරන් ගිහින්. ඔන්න අපේ නිලධාරි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site