IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලක්ෂ තිහ ඉක්මවා සෙනගක්

දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ හත්වන දිනය අවසන් වන විට ලක්ෂ 30 ඉක්ම වූ නරඹන්න පිරිසක් පැමිණ ඇතැයි දැයට කිරුළ ප‍්‍රදර්ශන සම්බන්ධිකරණ ලේකම් උදය සෙනවිරත්න මහතා පවසයි. ප‍්‍රදර්ශනයේ සමාප්ති දිනය මාධ්‍ය දිනය ලෙස නම් කර ඇත. අද සවස් කාලය වන විට නරඹන්නන් ලක්ෂ තුන හමාරකට අධික පිරිසක් පැමිණ ඇතැයි ද සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයය කියයි. සීමාසහිත විජය පුවත්පත් සමාගමට අයත් ප‍්‍රදර්ශන කුටියට තුළට නරඹන්නන් දහස් ගණන් ඇදි එමින් සිටි. පුවත්පතක් නිර්මාණය වන ආකාරය නියායාත්මකව පෙන්වා දෙන මේ සදහා නරඹන්නන් විශේෂ ඇල්මක් දක්වති. මේ අතර රාත‍්‍රියේ ප‍්‍රදර්ශන භුමියෙන් නික්ම යන ඇතැම් නරඹන්නන් රැගත් වාහන මාර්ගය සොයා ගත නොහැකිව පේමඩුව, විලච්චිය, තන්තිරිමලේ ආදී ප‍්‍රදේශවල මාර්ගයන්හි අතරමං වු බවත් වාර්තා වේ.



අදහස් (0)

ලක්ෂ තිහ ඉක්මවා සෙනගක්

නිරෝෂා Saturday, 11 February 2012 03:06 PM

මට ලංකාව ගැන ආඩම්බරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site