IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ්මන් විජේමාන්න ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් විය.

එජාප ලයිස්තුවේ ඊළග අපේක්ෂකයා වු ජයන්ත අබේගුණවර්ධන මහතා බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ගැනීමට නියමිතව සිටියේය.

 



අදහස් (0)

ලක්ෂ්මන් විජේමාන්න ඉල්ලා අස්වෙයි

සරත් අතාවුද Saturday, 28 December 2013 02:27 PM

අනිත් අය කියනවා හොද මහත්මයෙක් කියල එ නිසා මමත් එහෙම හිතනවා (අ)

:       0       0

දිනේෂ් ශ්‍රී වර්ණකුල Saturday, 28 December 2013 09:16 PM

ලක්ෂමන් මහත්තය ඔයා හොද කෙනෙක් කියල මම හොදට දන්නවා මම ඔබතුමා එක්ක කතා කරලා තියනවා. ඔබ ඉවත් උන එක ලොකු පාඩුවක්. ඔබට ජයෙන් ජය වේවා (අ)

:       0       0

chandra Friday, 27 December 2013 03:48 PM

නායකත්ව මණ්ඩලයේ ක්‍රියාවල ප්‍රතිපලද? ජයවේවා,.....(අ)

:       0       0

සමන් Saturday, 28 December 2013 09:39 PM

මම සහා අපේ පරපුරම ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ නමුත් හොදදේට හොද කියන්න ඕන ,ලක්ෂ්මන් විජේමාන්න කියන්නේ කළුතර පුරවරයේ හිටපු හොදම මහත්මයෙක් ,ඔය දැන් ඉන්න අනිත් අය වගේ අල්ලස් කොමිසමට කොකා පෙන්නපු හොරෙක් නෙවෙයි .ඔබට ජය වේවා !!!!!!!! (අ)

:       0       0

නිමේෂ් Friday, 27 December 2013 08:40 PM

හොද මනුෂයෙක් කවදාවත් හොරකම් කරලා නැති කෙනෙක් (අ)

:       0       0

සලීම් Friday, 27 December 2013 09:44 PM

සභාවට එන්ඩ කලින් විසුරුවා විද (අ)

:       0       0

සුරංග Saturday, 28 December 2013 02:18 AM

හොරකන් නොකරපු ප්‍රතිපත්ති ගරුක වැදගත් මහත්මයෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site