IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක්ෂපතිය ගමට ලන්ඩන් ජනහඬ උදව්

ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම පසුගියදා මොරටුව ලක්ෂපතියේ අඩු ආදායම් ලාභී පවුල් වලට  පාසල් පොත් සහ උපකරණ, රෝදපුටු සහ දුබල අයට ඇවිදීමේදී යොදා ගතහැකි උපකරණ තොගයක් පරිත්‍යාග කළ බව එහි සභාපති ශ්‍රී ලාල් ඩයස් මහතා පැවසීය.

උපකරණ බෙදාදීමේ වැඩපිළිවෙළ සංවිධානය කරණූයේ ලක්ෂපතිය ගමේ ග්‍රාම සංවර්ධන කාන්තා සමිතියේ ප්‍රශාමනි ප්‍රනාන්දු ඇතුළු සාමාජික සාමාජිකාවන් විසිනි. 

, මොරටුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග ද මේ අවස්ථාවට සහභාගී වුහ.

ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල ද මෙවැනි සමාජ සත්කාර වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට ජනහඬ පදනම කටයුතු යොදා ඇති බව ඔහු කීවේය.

 

ATT95543[1] JANAHANDA6[1] JANAHANDA7[1]

 

 

 



අදහස් (0)

ලක්ෂපතිය ගමට ලන්ඩන් ජනහඬ උදව්

පුක්කුස ලන්ඩන් Sunday, 15 November 2015 10:18 AM

ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින් මේවාට ආධාර දෙන්නේ දේශපාලකයන් හරහා බෙදල දෙන්න නෙවෙයි ඒවා කෙලින්ම අවශ්‍ය පුද්ගලයින් අතට පත් කරන්නයි. ඉහත ඡායාරුප දකින අය තවත් මේවාට ආධාර කරයිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site