බේරුවල ධීවර වරායෙන් ගිය දෙසැම්බර් 17 වැනිදා මුහුදු ගිය ධීවරයන් හත්දෙනා පසුගිය හතරවැනිදා සිට දියාගෝ ගර්ෂියා දූපතේ අතරමංවී සිටිතියි නෑයෝ කියති. කුණාටුවට හසුවී බෝට්ටුව එම දූපතට ගසාගෙන ගිය බව යාත‍්‍රාවේ නියමු හරේෂ් කුමාර ද සිල්වා බිරියට දන්වා ඇත.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවෙ හතක් දූපතක හිරවේ
saman geeth Tuesday, 17 January 2012 05:44 PM
මේ පුවත්ප හුඟාක් හොඳයි, සුබපතමි
චම්පිකා Wednesday, 18 January 2012 06:02 PM
හේමන්ත මහත්මයාණනි, ඔබ ගැන ගොඩක් ආඩම්බර වෙනවා. අද වෙනතුරු කිසිම කෙනෙකුගෙන් පිහිටක් නැතිව සිටි මේ ජනතාව ගැන අකුරු ටිකක් ගොනු කර ලංකාදීප පුවත්පතට එකතු කළාට. මේ අයට ඉක්මණින් පිහිටක් ලැබේවා කියා මම පතමි.