IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලංකාවේ මානව හිමිකම් ගැන කතාවට වෙනම දවසක් තිබිලා

පසුගිය වසර 10 දි එක්සත් ජාතිගේ මානව හිමිකම් කවුන්සිලය රැස් වුනාම ශ‍්‍රී ලංකාවේ සිදු වෙන පැහැර ගැනිම්, සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදින් පැහැගෙන යෑම හා ඝාතන ආදිය සාකච්ඡා කරන්න වෙනම දවසක් ලංකාවට වෙන් කරන බව උසස් අධ්‍යාපන මහා මාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල අද ( 05 ) මාවනැල්ලේදි පැවසුවේය

පසුගිය අවුරුදු 10 ට හැමදාම නොකඩවා මෙය සිදු වනී ඇති බවත් මෙවර ප‍්‍රධාන පක්ෂ දෙකේ එක්කාසු විම හා යහපාලන ආණ්ඩුවේ දේශපාන ගමන් මග නිසා ලංකාව වෙනුවෙන් මිනිත්තුවක්වත් වෙන් නොකර ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.



අදහස් (0)

ලංකාවේ මානව හිමිකම් ගැන කතාවට වෙනම දවසක් තිබිලා

හිමාල් Saturday, 05 March 2016 07:36 PM

89 සිදුවීම් ජාත්‍යන්තරයට කියලා ලංකාවට අත පොවන්න දුන්නේ කවුද? (නි)

:       0       0

ගාමිණී විජේගුනවර්දන Sunday, 06 March 2016 09:48 AM

සමහරු කියනවා ඔය තරම් පැහැර ගැනිම් සුදු වැන් සංස්කෘතිය , වුන් හිටි හැටියේ නැතිවී මල කඳන් සමු වීම පසු ගිය කාලයේ දෙකකේ නැහැ කියා , ඔවුන් මෙරට ජිවත් වූ අය නොවේ , පසුගිය රජය යටතේ මේ සියල්ල බහුලව සිදුවුනා මම දැක්කා (හේ)

:       0       0

සෑම් Saturday, 05 March 2016 08:16 PM

ඇමතිවරුන් මාධ්‍යවේදීන්ට කුණුහරපෙන් බනින එක ගැන සාකච්ඡා කරන්න වගේ දේවල් වලට මේ අවුරුද්දේ කාලය වෙන්කරාවි (නි)

:       0       0

ජනහිත Saturday, 05 March 2016 08:34 PM

ඔයගොල්ලෝ කියන්නේ පැහැර ගත්තා කියලා. කොහොම අයද පැහැරගෙන තියෙන්නේ? යහපාලනය ආවට පස්සේ කොච්චර මැරුවද? මරනවද? අපචාර කොච්චරද? පහුගිය දින 425 ඇතුළත සිදු වූ සාහසික අපරාධ සංඛ්‍යාව දින ගණන ඉක්මවා යාවි. මෙයින් පෙනෙන්නේ අධ්‍යාපනයේ උසස්කමද? නැත්නම්, උසස් අධ්‍යාපනයද? නැත්නම් මහමඟද? (නි)

:       0       0

ඉන්දු Saturday, 05 March 2016 10:28 PM

චන්න බුවනක, අවාසනාවට අපේ ගොඩ දෙනෙක් මැරිලා ඉපදුන ගානට තමයි ඉන්නේ. (නි)

:       0       0

ඉමේශ් Sunday, 06 March 2016 02:41 AM

මෙහෙම ගිහින් ඒ කාලයත් නැතිවෙයි (නි)

:       0       0

කුමාර Sunday, 06 March 2016 02:43 AM

ඒගොල්ලන්ට තියෙන අමාරුව මොකක්ද අපේ රට ගැන ඔච්චර හොයන්න? (නි)

:       0       0

මිස්සක Sunday, 06 March 2016 04:21 AM

හැමතැනම පහුගිය රජයේ වැරදි කිය කියා ඇවිදිනවා. එක්කෝ ණය උගුලක දැම්මා කියයි, හොරකම් කළා කියයි, සුදු වෑන් වල යැවූවා කියයි. හැබැයි වැඩක් කරන පාටක් නම් පෙනෙන්න නැහැ. කරන වැඩෙත් අනාගන්නවා. පාසල් ඇඳුම් ප්‍රශ්න, පොහොර සහනාධාර, ඔක්කොම අවුල්. (නි)

:       0       0

ටිකිරි Sunday, 06 March 2016 05:28 AM

මහින්දගේ කාලේ නැතිවුණේ ත්‍රස්තවාදීන්ගේ, පාතලයින්ගේ, දේශද්‍රෝහීන්ගේ මානව හිමිකම්. අද නැතිවෙන්නේ අහිංසක අපේ මානව හිමිකම්. වෙනස මාරයි (නි)

:       0       0

සුසන්ත Saturday, 05 March 2016 12:09 PM

ඔය කියන තරම පැහැරගැනීම් ආදිය අපි පහුගිය කලේනම් දැක්කේ නැහැ,(හේ)

:       0       0

මහින්ද ආර්.කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 05 March 2016 01:35 PM

මෙහෙම ගියොත් නම් අඩුම ගානේ සතියක්වත් වෙන්කරාවි, ඉදිරියට (නි)

:       0       0

මහී Saturday, 05 March 2016 01:44 PM

මෙයින්ම පෙනෙනවා බටහිර රටවල දෙබිඩි පිළිවෙත. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 05 March 2016 01:49 PM

දැන් තවත් එකක් පටන් අරගෙන පෝලිමේ ගෙනියයි විරුද්ධවාදියෝ. සංවර්ධනයක් ඇත්තටම දන්නෙම නැද්ද? සෝබන වැඩමයි කරන්නේ. (නි)

:       0       0

තිලක් Saturday, 05 March 2016 01:50 PM

අනේ මම දන්නේ නැහැ. මේවා ඉතින් ඕනෑ කෙනෙකුට කියන්නත් පුළුවන් වගේම ඕනෑ කෙනෙකුට පොඩ්ඩක් හරි හිතන්නත් පුළුවන් මොකද්ද ඇත්ත කියලා. (නි)

:       0       0

දීපාල් Saturday, 05 March 2016 02:03 PM

මේක මහත්තයෝ ලංකාවට විතරක් නෙවෙයි, ලෝකෙටම පොදුයි. (කෞ)

:       0       0

චන්න බුවනක Saturday, 05 March 2016 02:26 PM

අපි මැරිලා ඉපදිලා නැහැ මහත්තයෝ. 1989 කාලයේ පාර පුරා මිනී පුච්චපු කාලයක් තිබ්බ . ඒවා කලේ මොන ආණ්ඩුවද කියල කව්රුත් දන්නවා.(කෞ)

:       0       0

ටිකිරි Saturday, 05 March 2016 03:48 PM

මහරජ මෙවැනි ඇමතියන් ඔබගේ ඇමති මණ්ඩලයේ තවත් සිටීද ? (කෞ)

:       0       0

අහමඩ් Saturday, 05 March 2016 04:09 PM

ඇත්ත කියන විට ඒකාබද්ධ විපක්ෂයට තරහ යනවද?(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site