ලංකාව පුරාම විදුලිය බිඳ වැටිමක් පවතින බව විදුලි බව මණ්ඩල ආරංචි කියයි. දැනට විදුලිය බිඳ වැටි මිනිත්තු 15 ක් පමණ වේ.
මීට හේතුව කුමක්දැයි මෙතෙක් සොයා නොගත් බව මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව පුරා විදුලිය බිඳ වැටේ
අරුනලු දිසානායක Thursday, 25 February 2016 09:31 AM
කලින් දැනුම් නොදුන්නාට අපිටනම් ගැටලුවක් නැ අපේ ෂොප් එකට විදුලිය අත්‍යාවශ්‍ය නිසා අප ඉන්වෙර්ටෙර් එකක් සවිකර ඇත. නමුත් බොහෝ දෙනෙකු මේ හේතුවෙන් තමන්ගේ ආයතන වසා දමා ගියහ. (ර)
නිලන්ත Thursday, 25 February 2016 09:52 AM
මෙහෙම දේවල් වෙන්න පුළුවන්. (ර)
නවරත්න Thursday, 25 February 2016 09:59 AM
පුදුම දෙයක් ගෙදර ඉන්න දවසට වත් වැඩක් කරගන්න නැහැ. (ර)
නන්දලාල් ප්‍රංශය Thursday, 25 February 2016 09:53 AM
අහන්න දෙයක් නෑ ඕක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා බෙරිහන් දෙන්න කට්ටිය සුදානම් වෙනවලු... (ර)
නන්දලාල් - ප්‍රංශය Thursday, 25 February 2016 10:05 AM
මුළු රට පුරාම විදුලිය බිඳ වැටිලා ? පුදුම වැඩක් නේ. මෙහෙම දෙයක් අහපු පළමු වතාව මේකයි. රටේ ආර්ථිකයට මෙන්ම මහජනයාගේ එදිනෙදා ජීවිතයට මෙය විශාල අපහසුතාවයක් වෙනවා නියතයි. (ර)