දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර කඩ සාප්පු වලින් හොර ක්‍රෙඩ්ට් කාඩ්වලට සුඛෝපභෝගී භාණ්ඩ මිලට ගනීමින් සිටී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් චෙන්නායි පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
මහේන්ද්‍රර් කරුණාකරන් (50) අශ්වින් විනෝද් කුමාර් (30) දෙදෙනා ළග ක්‍රෙඩ්ට් කාඩ් 50 ක් ද ලැප්ටොප් පරිගණකයක්,ක්‍රෙඩිට් කාඩ් දත්ත ඇතුළු කිරීමේ යන්ත්‍රයක් ද තිබු බව පොලීසිය කියයි.
දොළොස් වසරකට පෙර ඉන්දියාවට ආ ඔවුන් බැංගලෝර් හා චෙන්නායි කඩ සාප්පුවලින් ගත් භාණ්ඩ අඩු මිලට විකුණා ඇත.
ඉන්දීයා රුපියල් ලක්ෂ 10 ක් ශ්‍රී ලංකා රුපියල් විසිලක්ෂයක් පමණ හොර ක්‍රෙඩිට් කාඩ් මඟින් ඔවුන් වංචාකර ඇතැයි කියති.
කරුණාකරන් හොර ක්‍රෙඩිට් කාඩ් සෑදීම උගෙනගෙන ඇත්තේ කේරළයේ මිතුරෙකුගෙනි.
ක්‍රෙඩ්ට් කාඩ්වලට අවශ්‍ය තොරතුරු එකතු කැර ගන්නා ඔහුට ප්‍රංශයේ සිටින මිතුරකුද උදව් කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ දෙන්නෙක් චෙන්නායි අත්අඩංගුවේ
රත්න Monday, 02 September 2013 12:45 AM
හොර කාඩ්පත්,හොර පාස්පෝර්ට්, හොර මුදල් නෝට්ටු, හොර මුහුදු ගමන්,ගුවන් ගමන් ඕනෑම හොර වැඩකටම මේ අය හරිම දක්‍ෂයෝ. මේ අය කාටත් හිසරදයක්. (නි)
ධම්ම Sunday, 01 September 2013 03:51 PM
අලුත් දේ සොයා ගැනීම හොඳ දෙයක්. නමුත් මෙයාලා සොයා ගන්නේම සමාජ විරෝධී දේවල්. (ස)
බණ්ඩාර කුවේට් Monday, 02 September 2013 11:23 AM
යුරෝපෙත්, ආසියාවෙත්, අරාබියේත් හොර මුදල් සංසරණය වෙන්නේ ලංකාවේ දෙමළ අය අතරයි. එම නිසා මෙමඟින් ලංකාවේ නමට විශාල කැළලක් සිදුවෙනවා. (ස)
කුමාරි Sunday, 01 September 2013 06:57 PM
ප්‍රභාකරන් දෙමළ ජනතාවට ඉතිරි කරලා ගිය දේවල් වලින් එකක්. ඕනම තැනක ක්‍රෙඩිට් කාර්ඩ් වංචාවක් සිදුවුනොත් දෙමළ නමක් අනිවාර්යයෙන්ම තියෙනවා. (ස)