ලක් රජය කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළද එය නැවත පණගැන්වෙන තෙක් විදේශ රටවල සිටින ඩයස්පෝරාව වැනි පිරිස් බලා සිටින බවත්, රටවල් දෙකකින් කොටි මුද්දර එළියට ආවේ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස බවත්, මෙරට කලබල තත්ත්වයන් ඇති කිරවීමට ඔවුන් කටයුතු කරන බවත් අග්‍රමාත්‍ය දි මු ජයරත්න මහතා අද සවස ගම්පහදී පැවැසීය. අගමැතිවරයා වැඩි දුරටත් කීවේ පුද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව උද්ඝෝෂණය කරන්නන් පිටුපස විදේශ බැලපෑම් ඇති බවත්, ඒවාට සම්බන්ධ පිරිස් ගැන තමන්ට දිවුරුම් පෙත්සම් මගින් පවා තොරතුරු ලැබී ඇති බවත්ය.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2355
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවේ උද්ඝෝෂණවලට එතෙර සහාය ඇති බව අගමැති කියයි
Amda Saturday, 14 January 2012 06:43 PM
කල්පනා කරන්නැති එක්කෙනෙක්..
විමලේ Saturday, 14 January 2012 06:56 PM
බොරු කියනවා..
රත්න Saturday, 14 January 2012 07:20 PM
මෙයා නම් ඉතින්..තරුණ කාලේ ඉඳන්ම හරීම හොඳයි නේ.
අසංක Saturday, 14 January 2012 07:34 PM
කෝකටත් තෛලය .... මේ රට මිනිස්සු මේවා විශ්වාස කරයිද?
ක්‍රිෂාන් විතාන Saturday, 14 January 2012 07:44 PM
ආණ්ඩුවේ අඩුපාඩු වහගන්න මෙහෙම කියනවා..
දමින්ද කුමාර Sunday, 15 January 2012 10:40 AM
වයසෙ වැරැද්ද තමයි ඔය