එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ගැනීමට යතියි කියන ක්‍රියාමාර්ගවලට එරෙහිව ඉතාලි රජය තම ඡන්ද ප්‍රකාශ නොකිරීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටිනමෙන් බලකරමින් ඉතාලියේ රෝම නගරය හා ඒ අවට වෙසෙන දෙසීයකට අධික පිරිසක් ඉතාලි පාර්ලිමෙන්තුව ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වූහ.
මේ සම්බන්ධව ලාංකිකයන්ගේ අත්සනින් යුතු පෙත්සමක් ද ඉතාලි පාර්ලිමෙන්තුවේ කථානායකවරිය වන ලාවුරා බොල්දීනී මහත්මියට භාර දුන්හ.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට සහාය දෙන්නැයි ඉතාලි ලාංකිකයෝ ඉල්ලති
ගාම්න්ද Saturday, 15 March 2014 11:47 AM
ලංකාවට කිසි කෙනෙක්ට මොකුත් කරන්න නම් බැහැ ඒක තමයි ඇත්ත මේකේ පුදුමේ කියන්නේ ලංකාවේ චන්දයක් තියන කොටම ජිනීවා වල පරීක්ෂණ පවත්වනවා (දී)
ප්‍රි Saturday, 15 March 2014 01:18 PM
අමතක කරන්න එපා ඉතාලිය කියන්නේ නේටෝ සාමාජිකයෝයි කියලා (දී)
දර්ශිකා Saturday, 15 March 2014 04:13 PM
ලංකාවේ උනේ මොකද්ද නැත්තේ මොකද්ද කියන්න ඔය චෝදනා කරන මිනිස්සු දන්නවා නමුත් ඒ අය හදන්නේ තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්න (දී)
ලලිත් Saturday, 15 March 2014 10:43 PM
බලාගෙන මල්ලිලා ඔයරටේ පුරවැසිකම එහෙම අරගෙන නම් ඔයරටෙන් එලෙව්වොත් යන එනමන් නැතිවෙනවා. ලංකාවේ ද්විත්ව පුරවැසිකම් දෙන එක නවත්තල. අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම නැතිවෙනවා. (අ)
සුභාෂිනි Sunday, 16 March 2014 12:05 AM
මේවා දකිනකොට ඇස්වලට සතුටුකඳුලු එනවා අපේ රටට අපි ආදරය කළාට දේශපාලකයෝ කන්නේ වින .(අ)
නඩරාජා Saturday, 15 March 2014 01:40 AM
ජාතිය මොකක් වුනත් ත්‍රස්වාවාදයට විරුද්දවිම මිනිසාගේ නාමයෙන් සිදුවිය යුත්තක්. අද ත්‍රස්සවාදයට උල්පන්දම්දෙන ලොකුම ත්‍රස්සවදියෝ තමයි ඇමෙරිකාව සහ එංගලන්තය සහ උන්ගේ ගැත්තන් , ඉතාලියේ ඉන්න සාමයට කැමති ශ්‍රී ලාංකිකයන්ට ජයවේවා. එය මගේ පැතුමයි. (අ)
රික්සන් Saturday, 15 March 2014 06:46 AM
බය වෙන්න එපා සත්‍ය ජය ගන්නවා. ලෝකෙම දවසක ලංකාවට සහාය දෙනවා (දී)