IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලොකුම අල්ලසේ රේගු ලොක්කෝ රිමාන්ඩ්

රුපියල් කෝටි දොළහ හමාරක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් රේගු නිලධාරින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝක කළේය.

රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා යන අය එසේ රිමාන්ඩ් කළ අතර ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ඉල්ලා ඇතැයි කොමිසම කියයි.

_DSC0258sddf _DSC0217_DSC025156

_DSC0132 _DSC0134 _DSC0170 _DSC0128dwd

(ජායාරූප හා විඩියෝ - ඉෂාන් සංජිව)



අදහස් (0)

ලොකුම අල්ලසේ රේගු ලොක්කෝ රිමාන්ඩ්

සමන්ත රොද්‍රිෙගා් Saturday, 24 October 2015 09:25 AM

සල්ලි විසි කරලා නිදහස් වෙයි (රේ)

:       0       0

නන්දසේන Friday, 16 October 2015 04:35 PM

මෙයාලත් මෙහෙම නම් සාමාන්‍ය අපි මොනවා කළහම මොකද කියලා හිතුනා (නි)

:       0       0

ලියොන් ගුබාර්දෙන Friday, 16 October 2015 04:33 PM

රාජ්‍ය සේවකින් මෙවැනි පහත් ක්‍රියාවල යෙදීම හෙළාදැකිය යුතු අතර ඔවුන්ට උපරිම දඩුවම දියයුතුය (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Friday, 16 October 2015 11:04 AM

මෙයාලගේ පොටෝ එකක් දාන්නකෝ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site