ලෝකාන්තයෙන් ඇද වැටුනු බව කියන චීන ජාතිකයා බේරාගැනීමට ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් මින් සුළු මොහාතකට පෙර මෙහෙයුමක් ඇරඹීය.
මේ සඳහා ගුවන් භටයින් හතර දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝකාන්තයේ ගුවන් හමුදා මෙහෙයුමක්
ඩිල්ෂාන් Saturday, 21 February 2015 02:06 PM
අම්බුළුවාව රක්ෂිතය ගිනි ගනිද්දී ඔක්කොම දුවනවා විදේශිකයෙක් බේරාගන්න. අපේ මිනිස්සු රටගියාම ඔය සැළකිලි ලැබෙනවාද? (නි)
දිසා Sunday, 22 February 2015 03:46 AM
ජීවත්වෙලා ඇති වෙලා සිය දිවි හානි කරගන්නද දන්නේ නෑ මෙයා හැදුවේ (දිල්)