IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්දිය මැදුර ළඟ කුණු දිය මැදුරක් : සුදර්ශනි වැඩ බාර ගනී

බත්තරමුල්ලේ පැලවත්තේය. ලක්දිය මැදුරයි. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය පිහිටියේ ඒ මැදුරේය. මැදුර ඉදිරිපිට මැසි මදුරු මැදුරකි. කුණු කාණුවකි. කෙටල, ගහල, මානා, හබරල වැනි වගුරු බිම් ශාඛයෝය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිනිය අඟහරුවාදා එහි වැඩ බාරගත්තාය. ඇය පිළිගැනීමට අමාත්‍යංශය ඉදිරිපිට තොරණකි. තොරණ ගැසූ අයට ඉදිරිපිට තිබූ කුණු කාණුව පෙනී නැති සැටියකි. ලක්දිය මැදුරේ නම කුණු දිය මැදුර යනුවෙන් වෙනස් කළ යුතු යැයි එහි සිටි පිරිසක් කියනු ඇසිණි.

IMG_8348 IMG_8362

IMG_833785 IMG_840515IMG_8381 IMG_8393

IMG_8446 IMG_8441 IMG_8429 IMG_8428



අදහස් (0)

ලක්දිය මැදුර ළඟ කුණු දිය මැදුරක් : සුදර්ශනි වැඩ බාර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site