ලංකාදීප වෙබ් පුවත්පතේ පැරිස් මාධ්‍යවේදී සුනිල් ආනන්ද මහතාට පසුගියදා ජාති හිතෛෂීන් යැයි කියාගන්නා පිරිසකගෙන් මරණීය තර්ජන එල්ල වී තිබේ. ඔහුට මෙම මැර තර්ජන එල්ල වී ඇත්තේ පැරිසියේ නිදහස් සමරු උළෙලට සහභාගි වීමට ගොස් සිටියදීය. සුනිල් ආනන්ද මහතාට මෙසේ මැර තර්ජන එල්ල කිරීමට හේතු වී ඇත්තේ ඔහු පසුගිය දා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ලංකාදීප වෙබ් අඩවියේ පළවීම මුල්කරගෙනය. සුනිල් මේ ගැන පැරිස් පොලිසියටද පැමිණිලි කර ඇත. ශ‍්‍රි ලංකාවේ සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් තර්ජන කළ අය අතර වෙතියි ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාදීප වෙබ් වාර්තාකරුට පැරිසියේ දී මරණ තර්ජන