IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාදීපය 36 වසර සමරයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පුවත්පතක් වන ලංකාදීප පත‍්‍රය මුද්‍රණය කරන සීමාසහිත විජය පුවත්පත් සමාගමට වසර 36 ක් සැපිරීම නිමිත්තෙන් අද (28) සන්ධ්‍යාවේ එම ආයතනයේ සර්ව රාති‍්‍රක ධර්ම දේශනාව  ඇරඹිණි.

කොළඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පිරිත් දේශනය පැවැත්විණි.

විජය පුවත්පත් සමාගමේ සභාපති හා උප සභාපති සධාතුක කරඩුව පිරිත් මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසු  එහි සේවකයෙක් සාම්ප්‍රාදායික ලෙස දැහැත් වට්ටිය ඥානිස්සර නාහිමියන්ට පිළිගන්වා  පිරිත්  දේශනයට ඇරියුම් කළේය.

ඉරිදා (29) උදයේ මහා සංඝරත්නයට හීල් දානය පිරිනැමීමෙන් පිංකම අවසන්  විය.

WIJPIR 1128 02 WIJPIR 1128 03 WIJPIR 1128 04 WIJPIR 1128 05 WIJPIR 1128 06 WIJPIR 1128 07 WIJPIR 1128 08 WIJPIR 1128 09 WIJPIR 1128 10 WIJPIR 1128 11 WIJPIR 1128 12 WIJPIR 1128 13 WIJPIR 1128 14 WIJPIR 1128 15 WIJPIR 1128 16 WIJPIR 1128 17

 

 



අදහස් (0)

ලංකාදීපය 36 වසර සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site