ඇවන්ගාඩ් සිද්ධියේදී ලකුණු දමා ගැනීමට පොලිසිය ක්‍රියා කළ බවට පොලිසිය භාර ඇමැතිවරයා පවසන්නේ නම් එකී පොලිස් නිලධාරීන්ට එරෙහිව ඔහු පියවර ගත යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
පොලිසිය භාර ඇමැතිවරයා එසේ නොකළහොත් තම වගකීම ඉටු නොකරන අයකු වන බවත් ඔහු තම වගකීම් ඉටුකරන්නේදැයි ජනතාව බලා සිටින බවත් ෆොන්සේකා මහතා කීය.
ආයුධ සහිත නැවක් ගාල්ල වරායේ නවතා තැබීම අන්තර්ජාතික සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ නීතිවලට පටහැනි බව කී ඒ මහතා එය ජාතික ආරක්ෂාවට තර්ජනයකැයිද කීය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා මේ අදහස් පළකළේ එම පක්ෂ මූලස්ථානයේ අද (5) පැවැති මාධ්‍ය හමුවකදීය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ලකුණු දාගත් පොලිසියට දඬුවම් කරනු‘
සුලෝචන Thursday, 05 November 2015 01:10 PM
ඔහු පවසන කතාව ඇත්ත. ෆොන්සේකා මහතාට අපි එකඟයි (නි)
ඩොනල්ඩ් Thursday, 05 November 2015 01:41 PM
ඇමතිවරයාම එහෙම කියනවා නම් ඉතින් ඇත්තක් ඇතිනේ (නි)
තුෂාන් Thursday, 05 November 2015 01:39 PM
අපි ජෙනරල් ෆොන්සේකා මහතා කියනදේටත් ඇහුම්කන් දෙන්න ඕනෑ (නි)
මුනිප්‍රිය Friday, 06 November 2015 03:34 AM
අපි එහෙනම් එතුමා කියන විදියට කරමු (නි)
පිටිගල මිලානෝ Thursday, 05 November 2015 04:51 PM
ෆීල්ඩ් මාර්ෂල්වරයෙක් මේ දේවල් ගැන නිතර විමසිල්ලෙන් සිටිය යුතුයි. මෙය එම ගෞරවාන්විත තනතුරේ වගකීමකි. (නි)
ක්‍රිෂාන්ත Thursday, 05 November 2015 03:01 PM
මෙහෙම ගිහින් අන්තිමට මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි (නි)
ලක්ෂ්මන් Friday, 06 November 2015 05:40 AM
මේ වගේ කතා කියන නිසා වෙන්න ඇති ගොඩක් අය මෙයාට පින්..... කියල කියන්නේ.......(රේ).
ලක්ෂිත පැරිසිය Thursday, 05 November 2015 06:42 PM
කාලෙකට පස්සේ අපි අද සතුටු හිතෙන කතාවක් ඇහුවා ඔබතුමාගෙන් (නි)
කුසුම් Friday, 06 November 2015 06:04 AM
චන්ද 25000 ගත්තු වීරයෙක්.(රේ)
නිලුපුල් Friday, 06 November 2015 06:13 AM
ඔබතුමා ටිකක් කල්පනා කරලා වචන පිට කරන්න, මතකනේ පහුගිය කාලේ සුදු කොඩි සිදුවීම්. (බ)
රිතික් Thursday, 05 November 2015 08:56 PM
අනේ මෙහෙමත් කතා! (නි)
හර්ෂ Friday, 06 November 2015 12:55 AM
මෙහෙම ගියොත් තව තව අයට දඬුවම් දෙන්න රටේ ජනතාව ඉදිරිපත්වේවිද දන්නෙ නැහැ (නි)