ඕස්ට්‍රේලියාවට මුහුදු මගින් හොරෙන් මිනිසුන් යවන කණ්ඩායමේ නායකයකු බව කියන ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගත් බව ඉන්දුනීසියා පොලිසිය කියයි.
අක්‍රම් හෙවත් රොසෙන් යන නමින් හැදින්වෙන මොහු දකුණු ජාකර්තා නුවර බොගෝර් හිදී අත්අඩංගුවට ගත් බවත්, පසුගිය ජූලියේ ජාවා ඊසානදිග වෙරළේදී ගිලී ගිය බෝට්ටු ගමන සංවිධානය කරන්නට ඇත්තේ මොහු බවට පොලිසිය සැක කරයි.
එම බෝට්ටුවේ 210ක් සිටි අතර 189ක් දිවි බේරාගත්හ.
තවත් මිනිස් ජාවාරම්කරුවකු වන ජාවඩ් මහමුද් (දිලූ) සම්බන්ධ පරීක්ෂණ අවසන් කළ බවත්, ඔහු බෝට්ටු තුනකින් මිනිසුන් යවා ඇති බවත්, ඉන් එක් බෝට්ටුවක් පසුගිය ජූනියේදී පෙරැළී සිය දෙනකු පමණ මිය ගිය බවත් ඉන්දුනීසියා පොලිසිය කියයි.
මේ දෙදෙනාට එරෙහිව උසාවියේ නඩු පැවරීමට යයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකික මිනිස් ජාවාරමා ඉන්දුනීසියාවේදී අල්ලයි