ඇඹිලිපිටියේ සාදයකදී ගැටුමකින් පසු තරුණයකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්නට උදව් කිරීමට යැයි පොලිසියේ බව කියන පිරිසක් කෑගල්ලේ සහ රත්නපුර පොලිසිවලින් රුපියල් සියය ගණනේ එකතු කරතියි පොලිස් ආරංචි කියයි.
සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් ද හිතවත් මට්ටමින් මුදල් එකතු කර ඔහුගේ පවුලේ උදවියට මුදල් ලබා දීමට යතියි කියති.
මේ අතර රත්නපුර ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු කීවේ කෑගල්ල සහ රත්නපුර කොට්ඨාස දෙකේ ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු පොලිස් පොඩ්ඩන්ගෙන් බලෙන්ම රුපියල් සියය බැගින් එකතු කරන බවයි.
මේ ගැන කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ එවැන්නක් ගැන තමාට වාර්තා වී නැති බවයි.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොක්කා බේරා ගන්න 100 ගානේ එකතු කරනවාලු
ශෂිකා Monday, 15 February 2016 09:08 AM
එතකොට අර සැමියා අහිමිව දරුවෙක් කුසේත් ඉන්න එක්දරු මවට සාධාරණයක් වත් තාම ඉටුවෙලා නැහැ.යුක්තිය රකින්න කැපවුණු පොලිසිය උදව් කරන්නේ අපරාධ කරුවන්ට.(කෞ)
රොකි Monday, 15 February 2016 09:17 AM
ජන හතුරු තවත් මාෆියාවක් සංවිධානය වන තුරු බලා හිඳිමුද? (ර)
පල්ලියගුරු Monday, 15 February 2016 11:27 AM
ඇහුවොත් කියන්නේ එවැන්නක් ගැන මට වාර්තා වෙලා නැහැ කියලයි. (බ)
ප්‍රියන්ත Monday, 15 February 2016 08:23 AM
පොලිසියේ හා පොලිස්පතිගේ වැරදි ආකල්ප සහ නිවට අදූරදර්ශී වැඩ බලපෑවා.(ම)