ඩුබායි හි ජුමෙයිරා පිහිනුම් ක්‍රිඩා සමාජයක පිහිනුම් අභ්‍යාසවල නිතරව සිටි 14 හැවිරිදි ඉන්දීය ජාතික දරුවකු අපහරණයට ලක් කිරීමට තැත් කළැයි ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ඩුබායි අධිකරණය හමුවේ නඩු පැවරීමට ඩුබායි පොලීසිය සැරැසෙයි.
මෙලෙස චෝදනා ගොනු කැර ඇත්තේ 23 හැවිරිදි ශ්‍රී ලාංකික ජීවිතාරක්ෂ භටයකුට එරෙහිවය
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයා තටාකයට නොබැස හොදට නා ගනී
සීතා Wednesday, 25 December 2013 11:12 AM
හැම රටකින්ම පිළිගැනීමක් තිබුනේ මගේ මව් රට ශ්‍රී ලංකාවට. කොහේ සිටියත් කමක් නැහැ ශ්‍රී ලංකාව නමැති උතුම් නමට අගෞරව කරන්නේ නැතිව.(නදී)
රිස්වාන් ඩුබායි Tuesday, 24 December 2013 07:57 PM
අයියෝ අපේ නමත් කනවා. (නදී)
ජෝන් Tuesday, 24 December 2013 08:17 PM
ලංකාවේ නම තියන්න අති දක්ෂයෝ.(නදී)
ප්‍රේම කුමාර Tuesday, 24 December 2013 08:57 PM
මට නම් තාම නඩුවක් වැටිලා නෑ. උපාය දන්නෝ අපායේ නොවැටෙති.(නදී)
ජසීම් Tuesday, 24 December 2013 09:26 PM
කොහේ ගීයත් මොනවාට හරි පටලවා ගන්නවා අපේ වීරයෝ.(නදී)
චමත් ඉතාලිය Wednesday, 25 December 2013 12:19 AM
ඉතාලියට බැන වැදුණු ඩුබායි තිලක් දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ. හොරකමත් වනචරකමත් දෙකම එක වගේ වැරදියි. ඕක තමයි කියන්නේ විදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා කියලා.(නදී)
සුමංගල - ඇල්පිටිය Wednesday, 25 December 2013 07:34 AM
ශික්ෂණයක් නැතිකම.(නදී)
ලියනගේ Wednesday, 25 December 2013 08:45 AM
මෙයාටත් මරණ දඩුවම දේවිද දන්නේ නෑ.(නදී)