IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලාංකිකයා ඉතාලියේදි ගිලේ

උතුරු  ඉතාලියේ ‍බෙර්ග‍මෝ නගරය ආසන්නයේ ෆරා ග්‍රාම‍යේ අඩ්ඩා හී දියනෑමටගිය ලාංකිකයන් පිරිසක් අතරින් පරගහවත්තගේ ඉඳුනිල් ප්‍රසන්න (34) ලාංකීකයා දි‍යේ ගිලී මිය‍ ගියේය.

ඔහු මිලානෝහි ගොන්සෝලා  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



අදහස් (0)

ලාංකිකයා ඉතාලියේදි ගිලේ

නිහාල් Thursday, 08 August 2013 10:49 PM

තරුණ ජීවිතයක් අපරාදේ . ඔබට නිවන් සුව පතමි. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 09 August 2013 01:49 PM

මරණයට දවස ළං වුනාම ඕනෑ කෙනෙක් මැරෙනවා. ඒක ස්වාභාවිකයි. නිකනුත් මිනිස්සු මැරෙනවා. හේතුවක් ඇතුවත් මැරෙනවා. සමහරු ගැහැනු හුටපට නිසා වහ බීලා මැරෙන්නේ ඔය ඕනෑ තරම්. (නි)

:       0       0

විමලේ Friday, 09 August 2013 02:16 AM

ඔයාලා වෙන මොනවාද දන්නේ? දන්නා එකම දේ, වෙරිවෙන්න බීලා, මිනීමරලා තමාත් මැරෙන එක.(නදී)

:       0       0

මදූ Friday, 09 August 2013 02:44 AM

අපරාදේ රටේ වටිනා ජීවිත.(නදී)

:       0       0

නාලක හික්කඩුව Thursday, 08 August 2013 06:08 PM

කණගාටුදායක සිදුවීමක්. සෑම වසරක් පාහේ මෙසේ දිය නෑමට ගොස් විනාශ වන තරුණ ජීවිත කොපමණද ? දිවි නසා ගැනීමට අවශ්‍ය නම් බීමතින් ගගට බසින්න (නි)

:       0       0

සෙහාන් අමරසිංහ Friday, 09 August 2013 04:06 PM

සංජීව, මෙහෙට අවේ ඔහේ ඉඳන්. ඔහේ ඉන්න අය වගේම තමයි මෙහෙ ආවත් කිසි වෙනසක් නැහැ. ඔය ලියල තියෙන එව්වා ටික ඒ විදිහටම කරනවා.(නදී)

:       0       0

ගයාන් Thursday, 08 August 2013 06:09 PM

අයියෝ පවු! (නි)

:       0       0

නුවන් Thursday, 08 August 2013 06:12 PM

ඔබට නිවන් සුව පතමි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 August 2013 07:58 AM

මිලානෝ හි අඩ්ඩා ගඟේ හැම වසන්ත කාලයටම කාවහරි බිලි ගන්නවා. මම මෙම අනතුරු ඇඟවීම නිතරම එසැණ හරහා කරනවා. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 09 August 2013 05:00 PM

බීල වීරයෝ වෙන්න ගියාම මෙහෙම වෙනවා.(ස)

:       0       0

සංජීව Friday, 09 August 2013 08:27 AM

අනේ මන්දා. ඉතාලියේ ඉන්නේ මාර කට්ටියක්නේ. එක්කෝ ගහගෙන මැරෙනවා, එක්කෝ ගිලිලා මැරෙනවා, එහෙම නැත්තම් බීලා ගහ ගන්නවා ... (නි)

:       0       0

පිටිගල Friday, 09 August 2013 05:31 PM

අපරාදේ ජීවිතයක්. ඊට වඩා යමක් කියන්නේ නැහැ කියලා වැඩක් නැති නිසා. (නි)

:       0       0

නිශාන්ත ඩුබායි Thursday, 08 August 2013 07:52 PM

අපේ ලංකාවේ අය‍ට බෝතලේ පතුල දකිනකම් බොන්න ඕනේ. බීපු බෝතල් ප්‍රමානේ වැඩි නම් ඒක ලොකු කමක්. මේ කෙනාට නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

කුමාර Friday, 09 August 2013 06:33 PM

අපරාදේ රටේ වටිනා ජීවිත. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 08 August 2013 08:32 PM

කිසිම දෙයක් සොයා නොබලා මෝඩ කමට හෝ කුහක කමට බීල බීල කියල අදහස් දක්වන සියලු දෙනාටත් මිය ගිය ඒ සොහොයුරාටත් මගේ සංවේගය පලකරමි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1072 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site