IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලාංකිකයන් 1,678 ක් දින 75 කදී දකුණු කොරියාවේ රැකියාවට

(යොහාන් භාසුර)

මෙම වසරේ (2023) ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 1,678 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයින් 1398 ක් ද, නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාවට ගිය පුද්ගලයින් 280 ක් මෙම පිරිසට ඇතුළත් වන බවත් ඉන් නිෂ්පාදන ක්ෂේත්‍රයට පුද්ගලයන් 1490 ක් සහ ධීවර ක්ෂේත්‍රයේ පුද්ගලයන් 188 පිටත්ව ගිය බවත් එම කාර්යංශය සඳහන් කළේය.  

මෙම පිරිසට පිරිමි 1,662 ක් සහ කාන්තාවන් 16 ඇතුළත් බව කී එම කාර්යංශය මෙම වසර තුළදී ශ්‍රී ලාංකිකයින් 6500 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකිරීමට අපේක්‍ෂා කරන බව ද සඳහන් කළේය. 

 



අදහස් (0)

ලාංකිකයන් 1,678 ක් දින 75 කදී දකුණු කොරියාවේ රැකියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site