IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලාංකිකයාගේ හොර පාර අහු වේ

ව්‍යාජ ගමන්බලපත්‍රයකින්  ඉන්දියාවේ  නව දිල්ලි නගරයේ සිට බෙල්ජියමේ බ්‍රසල්ස් දක්වා ගමන්කිරිමට තැත්කළ බව කියන  ලාංකිකයකු නව දිල්ලියේ නුවර ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපොළේදි , එරට බලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

තොම්සන්(25) නැමති ලාංකිකයා  තිරුවරුර් හී විසූ නම් ව්‍යාජ නමින් පෙනී සිටි නිසා එම නගරය  තමිල්නාඩුවේ මදුරෙයි දිස්ත්‍රික්කයට  අයත්වන බැවින් එහි අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව ලබන 12 දක්වා  බන්ධනාගාර ගත කරනු ලැබීය.

 තිරුවරුර් ග්‍රාමයෙන් 2011-2012 කාලයේ  ව්‍යාජ ගමන් බලපත්‍රවලින් ගමන්කිරිමට තැත්කළ 104 දෙනෙක් ද මෙම හොර ගමන්බලපත්‍ර  සැකසූ ඉන්දියා දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

 

 

 



අදහස් (0)

ලාංකිකයාගේ හොර පාර අහු වේ

ද සිල්වා බෙර්ලින් Monday, 05 May 2014 04:20 AM

මේ හැමෝම අමාරුවේ වැටෙන්නේ " නීතිය" ගැන දැනීමක් නැතිකමෙන් (නි)

:       0       0

චාර්ලිස් Monday, 05 May 2014 06:23 AM

නන්දන, නිකන් මෙහෙ ඉන්න අයට සම්චචල් කරන්න ආවොත් ඔයා ගිය හැටි අපි අල්ලලා දෙනවා! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 04 May 2014 04:48 PM

අපෝ ඔච්චර රවුම් ගහන්නේ මොකටද ඉතාලි එන්න. 'ක්‍රම සහ විදි' දන්නා අය නම් කටුනායක ඉඳල කෙලින්ම මිලානෝ වලට එනවා. (ස)

:       0       0

උපුල් Monday, 05 May 2014 08:02 AM

නන්දන, ඔයා ගිය හැටි අපි දන්නවා. ඔයා හිතන්නේ ඒක හරි ක්‍රමයක් කියලද? (නි)

:       0       0

ගිහාන් Sunday, 04 May 2014 09:13 PM

නන්දන. ඕකට තමයි නැග්ග ඉණිමගට පයින් ගහනවා කියලා. තමන් ගොඩ උනාම ඇති කියලා හිතන්න එපා. (ස)

:       0       0

හේරත් Monday, 05 May 2014 12:04 PM

ශ්‍රී ලංකාව අපි ඉපදුන රට. අපි මැරෙන රට. ලෝකයේ උතුම්ම රට. (ස)

:       0       0

නලින් යහම්පත් Sunday, 04 May 2014 10:06 PM

ඉන්දියානු ගමන් බලපත්‍රයට යුරෝපයට සහ ඇමරිකාවට විසා ලබා ගෙනීම බොහෝ අපහසු දෙයක් . එනිසා ඔව්නුත් හොරට හෝ ශ්‍රී ලන්කන් ගමන් බලපත් මුදල් ගෙවා ගන්නවා (දී)

:       0       0

මර්වින් Monday, 05 May 2014 12:34 PM

මලයාසියාවෙත් තියෙනව ඔය වැඩේ. බලාගෙන, (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site