IMG-LOGO

ලොක්කෙක් තෙල් බෙදීම අවුල් කරලා

(යොහාන් භාසුර)

රට තුළ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකුගේ ප්‍රායෝගික නොවන තීරණයක් මෙයට හේතු වී ඇති බවත් ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය උසස් නිළධාරියෙක් පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු සහ ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත්වලට ඉන්ධන ඇණවුම් ලබාදෙන බවට පවසා තිබියදී එහි මූල්‍ය අංශය ප්‍රධානියකු මුදල්වලට පමණක් ඉන්ධන ඇණවුම් ලබා දෙන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසකට ඇණවුම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් එම උසස් නිලධාරියා කීය.

පෝය දිනය වන අද දිනයේ බැංකුව වසා තැබීම හේතුවෙන් මුදල් ලබා ගැනීමේ අපහසුතාවයක් ඇති බව කී එම උසස් නිලධාරියා ඉන්ධන කෝටාව වැඩි කර තිබීම හේතුවෙන් ජනතාව අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමට පැමිණෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

ලොක්කෙක් තෙල් බෙදීම අවුල් කරලා

ANURA ROME Wednesday, 05 April 2023 12:40 PM

රට අපහසුතාවයට පත් කරන කාලකන්නි මුසල අදම වැඩ බැරි නිලධාරීන් වහාම පන්නා දැමිය යුතුයි

:       0       9

Muhtu Wednesday, 05 April 2023 02:30 PM

මේ තමයි ඉන්ධන වලට තියෙන ඉල්ලුම පාලනය කරන එක විදියක්. දේශපාලන තුරුම්පු නැතුව ලංකාව පාලනය කරන්න බෑ. එච්චරටම රට දුෂිතයි.

:       2       1

අගුපිලගේ Wednesday, 05 April 2023 03:18 PM

අනුමානයක් නැහැ ගොම්මන්පිල උන්නැහේගෙ හෙංචයියෙක් වෙන්න ඇති සමහර දෙනෙකුටවත් මතක ඇතිනේ පසුගිය කාලයේ වෙච්චි දේවල් .

:       0       4

යු.ඡයතිලක Wednesday, 05 April 2023 03:20 PM

සේරම කතාවෙලා ඵක තීරනයක් ගනිල්ලා. මිනිසුන් අමාරුවෙ නොදා

:       0       5

de silva Wednesday, 05 April 2023 07:16 PM

පුද්ගලික සමාගම් තෙල් බෙදාහරින්න ආවට පසු ඔය ප්‍රශ්න නැති වෙනවා

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 711 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1121 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site