(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) හිටපු තරග තීරකවරයෙක් වන රොෂාන් මහානාම මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස ඒ මහතා ‘ පෞද්ගලික හේතුවක්’ ලෙස යැයි සඳහන් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වෙයි
ගුණරත්න Friday, 05 September 2025 05:38 PM
මහානාම මහත්තයා මාතර හදන්න යන ක්‍රිකට් ක්‍රීඩාංගනයකට විරුද්ධ වුණා... ඒක ආණ්ඩුවේ ප්‍රබලම ඇමැති කෙනෙක්ගේ වැඩක්, අර හෝ ගාන මහත්තයා. ඉතින් එතැන ඉන්න බැරිව අස්වෙලා වගේ...
නයිල්Friday, 05 September 2025 06:25 PM
ගාල්ලෙයි, සූරියවැවයි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් තියාගෙන මාතරත් එකක් හදන්න යනවා කියන්නේ මහ මෝඩ වැඩක්...!
ප්‍රේමරත්න Friday, 05 September 2025 06:17 PM
බල්ලෝ එක්ක ලැග්ගාම මැක්කෝ එක්ක නැගිටින්න වෙන බව දැනගෙන කරපු වැඩක්...