IMG-LOGO

රුසියාව ඉරානය සමග හිට ගනියි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාර හෙළා දකිමින් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර රුසියාව ඉරානයට පැහැදිලිව සහාය ලබාදුන් බවත් ඉදිරියේදී රුසියාව සහ ඉරානය අතර සබඳතා තවත් තරකර ගැනීමට බලාපොරොත්තු වන බවත් ක්‍රෙම්ලින මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අද (24) ප්‍රකාශ කළේය.

ඇවිලෙන ගින්නට පිදුරු දමමින් රුසියාව සහ ඉරානය අතර සබඳතාව පළුදු කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ ගන්නා බවත් එයට රුසියාව ඉඩ නොතබන බවත් පෙස්කොව් පැවැසුවේය.

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ අවස්ථාවේ ඉරාන - ඊශ්‍රායල අර්බුදයේදී රුසියාව කටයුතු කළ ආකාරය පිළිබඳ ප්‍රසාදය පළ කළ බවද පෙස්කොව් ප්‍රකාශ කළේය.



අදහස් (2)

රුසියාව ඉරානය සමග හිට ගනියි

de silva Wednesday, 25 June 2025 10:49 AM

නිකන් හිටගෙන උඩ බලන් ඉඳලා හරියනවාද? උදව් නොකර, අර චීනේ, පාකිස්තානයට උදව් කළා වගේ උදව් කරන්න තිබුණානේ ඉරානෙට?

:       0       0

wedage Wednesday, 25 June 2025 10:58 AM

රුසියාවට ජයවේවා. පුටින් දිනේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 135 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2252 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site